ඔබට දියුණු වෙන්න ඕනෑ කොයි අතින්ද? බොහෝ වැඩමුළු සහ සම්මන්ත්‍රණ වලදී මම මේ ගැන අහනවා. එයට විවිධාකාර පිළිතුරු ලැබෙනවා. මම ඔබෙන් මේ ප්‍රශ්නයම ඇසුවොත් ඔබ කියන්නේ කුමක්ද? අධ්‍යාත්මික අතින් වැඩි දියුණුව ගතිගුණ, හැසිරීම් හෝ හොඳ පුරුදු අතින් නරක පුරුදු නැතිකරගැනීමෙන් දැනට වඩා මාසික ආදායමක් ලැබීම දැනට වඩා මුදල් සහ වෙනත් වත්කම් අතින් (ඉඩකඩම්, ගෙවල්දොරාවල්, වාහන,... Continue Reading →
නව කළමනාකරුවන් සහ සුපවයිසර්වරුන් මුහුණ දෙන අභියෝග – 01
නව තනතුරෙහි ඔබ මුහුණ දෙන සියලු අභියෝග මෙයට ඇතුලත් නොවෙන්න පුලුවන්. නමුත් මෙහි සඳහන් වන්නේ පොදුවේ වැඩි දෙනෙක් මුහුණ දෙන අභියෝගයි. අනාගතයේ ඒ එක එක අභියෝගයට සාර්ථකව මුහුණ දී රැකියාවේ ඉදිරියට යන මග ගැන කතා කරමු. අභියෝගය 01: කලින් ඔබේ සගයන් දැන් ඔබ යටතේ සේවකයන් වෙලා. දෙවැනි ලිපිය මෙහිදී කියවන්න පුළුවන්. අභියෝගය 02: කලින් ඔබ වැඩ කළා.... Continue Reading →
ජීවන සිහින සැබෑ කරගැනීමට අත්වැලක්
අපි හැමෝම ජීවන මගේ ඉදිරියට යන්නේ ජීවන සිහින ගොඩක් හිතේ පොදි බැඳගෙන. නමුත් විවිධාකාර හේතු නිසා අපට මෙයින් බොහොමයක් සැබෑ කරගන්නට නොහැකි වෙනවා. සිහින බොඳ වීමට හේතු එයින් එක ප්‍රධාන හේතුවක් තමයි අපට සිහින් සැබෑ කරගන්නට අවශ්‍ය වන මුදල් නොමැති වීම. අප මේ ගැන දන්නා නිසා තමයි මුදල් පාලනය දියුණුව YouTube චැනලයේ එක ප්‍රධාන කොටසක්... Continue Reading →