ව්‍යාපාරික සැලසුම සාදා ගැනීමේදී ඇතුළත් කළ යුතු අලෙවිකරණ තොරතුරු

ඔබේ ව්‍යාපාරයේ සාර්ථකත්වය ඔබේ අලෙවිකරණය මත රඳා පවතී. එබැවින් ඔබේ ඉලක්ක ගනුදෙනුකරුවන් ගැන හැකි තරම් දැනුවත් වීම වැදගත්ය. ඔබේ ඉලක්ක ගනුදෙනුකරුවන් ඔවුන් කවුද? ඔවුනට අවශ්‍ය (සහ අනවශ්‍ය) මොනවාද? ඔබගේ නිෂ්පාදනයෙන් හෝ සේවාවෙන් විසඳෙන්නේ ඔවුනගේ කුමන ප්‍රශ්නද, හිසරදයන්ද? මේ භාණ්ඩයෙන් හෝ සේවාවෙන් ඔවුන් අපේක්ෂා කරන්නේ මොනවාද? ඔවුනගේ අභිලාෂයන් මොනවාද? මේ සියල්ල ගැන ඔබ ගැඹුරින් දැනගැනීම සාර්ථක අලෙවිකරණ සැලසුමකට ඉතාමත් වැදගත්.

Start a Blog at WordPress.com.

Up ↑