"ඔබ දැනට කරන දෙයින් ඉවත්වන්නට සිතන්නේ එහෙම නැතිනම් අලුත් ව්‍යාපාරයක් පටන්ගන්න යන්නේ මුදල් ඉපයීම සඳහා පමණක් නම් ඒ ගැන නැවත හිතන්න. ව්‍යාපාර කරන්න පටන් ගන්නට ඕනෑ සල්ලි බලාපොරොත්තුවෙන්ම නොවෙයි. ව්‍යාපාරයක් කරන්නට පිවිසෙන්න ඕනෑ ඔබට යමක් කරන්න ඕනෑනම් යමක් ඉටුකරගන්නට ඕනෑනම් පමණයි." -කිව් ඇන්ඩ් ඊ ඇඩ්වටයිසින් හි විජිත් කන්නන්ගර- (අත්වැල, 2001 ජනවාරී)
ව්‍යාපාරයක් පටන් ගැනීමේදී තමන්ට හරියන ව්‍යාපෘතියක් තොරාගන්න
"තමන්ට හරියන ව්‍යාපෘතියක් තොරාගන්න. සල්ලි තිබුණාට පටන්ගන්න බැහැ. ඒ පිළිබද තමන්ගේ දක්ෂතා හඳුනාගන්න ඕනෑ." - ශ්‍රින්කෝ එන්ටප්‍රයිසස් හි විමල් රූපසිංහ - (අත්වැල, 1999 ජනවාරී) දැන් 21 වසරකට පසුව ඔබ විමල් රූපසිංහගේ නම නොදැන හිටියත් බොහෝ නගරවල තිබෙන සුසිකෝ බේකරි සහ අවන්හල් කොහේ හෝ දැක ඇති. එය ආරම්භ කළෙත් ඔහු විසින්මයි.
An Amateur Photographer – Surajdeen Seiyad: New Corona Curfew Diaries
"I am an amateur wildlife photographer," says Surajdeen Seiyad when I asked how to describe him in the Diyunuwa Blog. Of course, I knew that he was also a Director at A B Mauri Sri Lanka & Pakistan, a global business of Associated British Foods Plc. Suraj has also held many positions in the Sri Lankan... Continue Reading →
නව කොරෝනා දිනපොත 03: රෝයල් ෆර්න්වුඩ් පෝසිලේන් ආයතනයේ අධ්‍යක්ෂ සහ ප්‍රධාන විධායක යොෂාන් ප්‍රනාන්දු
මේ ලැබී තිබෙන විවේකය අප නිකරුණේ ගෙවා දැමීම නොකළ යුතුයි. යොෂාන් ප්‍රනාන්දු මගේ මිත්‍රයෙක්. අප හඳුනාගත්තේ අප දෙදෙනා කළමනාකාරීත්ව ගණකාධිකරුවන් ලෙස කූපර්ස් සහ ලයිබ්රෑන්ඩ් (දැන් PwC) ආයතනයේ පුහුණුව ලබන අවස්ථාවේ. වර්තමානයේ ඔහු පෝසිලේන් නිෂ්පාදන ආයතනයක් වන රෝයල් ෆර්න්වුඩ් පෝසිලේන් ආයතනයේ අධ්‍යක්ෂ සහ ප්‍රධාන විධායක නිළධාරියා (CEO) ලෙස සේවය කරනවා. ඇඟලුම් කර්මාන්තයේ වසර 15කට අධික අත්දැකීම්... Continue Reading →
අමතක කළ නොහැකි ව්‍යාපාරික පරිසරය
මිනිසාගේ සිතුවිලි ක්‍රියාකාරකම් ආශාවන් හා පැතුම්, ගැටුම් සහ නව සොයාගැනීම් අනුව වෙනස්වන බලවේග වලට ‘පරිසරය’ යයි කියමු.