"ඔබට මෙහි වැඩ කිරීමට අවශ්‍ය වන්නේ ඇයි?" ප්‍රශ්නය පිළිතුරු දෙන්නේ කෙසේද? තමන් ඉල්ලුම්කළ රැකියාව කුමක්ද, එහි වගකීම් සහ අන්තර්ගතය කුමක්ද, එය සාර්ථකව කරන්නට අවශ්‍ය දැනුම, කුසලතා, අත්දැකීම් සහ පුද්ගල ගුණාංග මොනවද නොදැන එයට සාර්ථකව පිළිතුරු දිය නොහැකිය.
Find Your Way to SUCCESS | සාර්ථකත්වය සොයා යමු