REGISTER FOR: What Career is Right For Me?

What Career Is Right For Me? This is a workshop by Nilooka Dissanayake to guide OL and AL Students, School Leavers and Parents on potential career paths, further education and learning skills

Which Career is Right For YOU? Most Common Answer is: “I Don’t Know!”

Which Career is Right for You? is an article series that hopes to educate readers on the vast career possibilities that are open school leavers today.

15 Top In-Demand Careers in Mathematics

Mathematics students and graduates possess a diverse skill set that makes them attractive candidates for a wide range of careers. This article looks at 15 top in-demand jobs for students and graduates of mathematics.

සම්මුඛ පරීක්ෂණ ප්‍රශ්න: ඔබට මෙහි වැඩ කිරීමට අවශ්‍ය ඇයි?

"ඔබට මෙහි වැඩ කිරීමට අවශ්‍ය වන්නේ ඇයි?" ප්‍රශ්නය පිළිතුරු දෙන්නේ කෙසේද? තමන් ඉල්ලුම්කළ රැකියාව කුමක්ද, එහි වගකීම් සහ අන්තර්ගතය කුමක්ද, එය සාර්ථකව කරන්නට අවශ්‍ය දැනුම, කුසලතා, අත්දැකීම් සහ පුද්ගල ගුණාංග මොනවද නොදැන එයට සාර්ථකව පිළිතුරු දිය නොහැකිය.

හෙට දිනයේ ලොව දිනන්නට අද දිනයේ උපාධිධාරීයකු වූ ඔබ කියවිය යුතුම ලිපියක්

උපාධියක් ලබාගැනීම ජීවිතයේ බොහෝ දෙනෙක්ට තියන ලොකුම හීනයක්. හොඳින් ඉගෙන ගෙන, උපාධියක් අරගෙන, ඉහළ පෙළේ රැකියාවක් කරලා සතුටින් ජීවත් වෙන්න බොහෝ දෙනෙක් කැමතියි. මේ මාර්ගය තුළ ඔබට නොයෙකුත් අභියෝග වලට මුහුණ දෙන්න සිදුවෙනවා වගේම, උපාධි සිහිනය සාර්ථක කර ගැනීමට දිවා රෑ නොබලා විශාල වෙහෙසක් දැරීමට සිදු වන බව අප දන්නවා. කැපකිරීම් රාශියකින් පසුව,  සාර්ථකව අධ්‍යාපන... Continue Reading →

ගයේන්ද්‍ර (විකී) වික්‍රමරත්න සමග සාකච්ඡාවක්: නව කොරෝනා ඇඳිරි නීති දිනපොත 02

විකී වික්‍රමරත්න ලෙසින් මා ඔහු මුළින් හඳුනාගත්තේ ඔහු ගැන අත්වැල ව්‍යාපාරික සඟරාවේ "ඇතුවත් බැරි, නැතුවත් බැරි තාක්ෂණය" නම් තේමාවෙන් මුද්‍රණය කළ 2000 මාර්තු/අප්‍රේල් කලාපයෙන්. "සුවිශේෂ ගණයේ නිර්මාණකරු විකී වික්‍රමරත්න" නම් වූ එම ලිපිය ලියුවේ අත්වැල සඟරාවේ ප්‍රධාන කතෘ වූ මගේ පියා, නිහාල් දිසානායක විසිනුයි. ඔහු එම ලිපියේ හැඳින්වීම ඇරඹුවේ මෙලෙසින්: ඔහු සුවිශේෂ නිර්මාණ ශිල්පියෙකි; පේටන්ට්... Continue Reading →

New Corona Curfew Diaries 01: An Interview with Ajita Kadirgamar

Ajita's LinkedIn profile says she is a self-employed freelance writer. But do not be fooled by that. There is a vastly multi-talented lady behind that humble description. I first got to know Ajita through her television programmes in the 80s. Not so recently I had the opportunity to meet her in person and have kept... Continue Reading →

නව කොරෝනා ඇඳිරිනීති දිනපොත 01: අජිතා කදිරගාමර් සමගින් සාකච්ඡාවක්

"මා හැම විටම මා කරන දෙයට සියයට සියයක් ආයාසයක් යොදනවා. මා කරන දෙයින් විශිෂ්ටයෙක් වීම සඳහා කළ යුතු දෙයින් ඔබ්බටද ගොස් එම දේ කරනවා." අජිතා කදිරගාමර් මා මුළින්ම දුටුවේ 80 දශකයේ රුපවාහිනී තිරයෙන්. දැන් මා වැනිම ෆ්රීලාන්ස් ලේඛිකාවක් ලෙස ස්වයං රැකියාවක යෙදෙන අජිතා අප හැමදෙනාට බොහෝ දේ ඉගනගන්නට හැකිවන ආකාරයේ බොහෝ වටිනා අත්දැකීම් වලින් පොහොසත්වූ... Continue Reading →

රැකියා මගක් තෝරා ගැනීමේදී නොකළ යුතු තවත් දේ 6ක් (දෙවැනි කොටස)

රැකියා මගක් තෝරා ගැනීමේදී නොකළ යුතු දේ ලිපි පෙළෙහි පළමු කොටස ගිය සතියේ පළ කළා. මේ එහි දෙවැනි කොටසයි. 1. ඔබේ සහජ ආසාවන් අමතක කරන්න එපා ඔබට සහජයෙන් එන හැගීම් ඉතා වැදගත්. අප මේවට ඉංග්‍රීසියෙන් කියන්නේ gut feelings කියලා. සරලවම කීවොත් කියන්නේ බොක්කෙන් එන හැගීම් කියලා. මේ හැගීම් ඔබට හොඳ මාර්ගෝපදේශකයෙක් විය හැකියි. ඒවාට සවන්... Continue Reading →

රැකියා මගක් තෝරා ගැනීමේදී නොකළ යුතු දේ 04ක් – පළමු කොටස

තම රැකියා මග තෝරාගැනීම කෙනෙක් විසින් ජීවිතයේ ගන්නා ඉතාමත් වැදගත් තීරණයකි. අප ඉතා සුළු තීරණ ගැන පවා බොහෝ දේ සිතුවත්, කාලය ගත කළත් අපගේ රැකියා මග තීරණයට එතරම් මහන්සියක් නොදරන බව සත්‍යයකි. බොහෝ දෙනෙක් රැකියා මග තෝරාගන්නේ ඉබේමය. නැතහොත් ඉතාම සුළු කාලයක් හෝ උනන්දුවක් ඒ වෙනුවෙන් කැප කිරීමෙනි. මෙය අභාග්‍යයකි. ඔබ තෝරාගන්න රැකියා මග ඔබගේ... Continue Reading →

Start a Blog at WordPress.com.

Up ↑