උපාධියක් ලබාගැනීම ජීවිතයේ බොහෝ දෙනෙක්ට තියන ලොකුම හීනයක්. හොඳින් ඉගෙන ගෙන, උපාධියක් අරගෙන, ඉහළ පෙළේ රැකියාවක් කරලා සතුටින් ජීවත් වෙන්න බොහෝ දෙනෙක් කැමතියි. මේ මාර්ගය තුළ ඔබට නොයෙකුත් අභියෝග වලට මුහුණ දෙන්න සිදුවෙනවා වගේම, උපාධි සිහිනය සාර්ථක කර ගැනීමට දිවා රෑ නොබලා විශාල වෙහෙසක් දැරීමට සිදු වන බව අප දන්නවා. කැපකිරීම් රාශියකින් පසුව, සාර්ථකව අධ්‍යාපන... Continue Reading →