MCC ගුණරුවන් කමිටුවේ අවසන් වාර්තාව  –  2020 ජුනි 23

ඇමෙරිකා එක්සත් ජනපදයේ සහශ්‍රක අභියෝගත සමායතනය සමග අත්සන් කිරීමට සකස් කරනු ලැබ තිබෙන සංයුක්ත ගිවිසුම් කෙටුම්පත, යෝජිත ව්‍යාපෘති හා ඒවා ක්‍රියාත්මක කිරීමට සකසනු ලැබ ඇති ක්‍රමවේදය සමාලෝචනය කිරීමේ කමිටුව මෙතැනින් කියවන්න: අවසන් වාර්තාව  -  2020 ජුනි 23    

ඔබගේ මනස වර්තමානය කෙරෙහිම යොමුකරන්න

"Do not dwell in the past, do not dream of the future, concentrate the mind on the present moment."~Buddha Via @MindCultureGuru #ThinkBigSundayWithMarsha @10MillionMiler @RomanJancic @TheHappyRajSaga අතීතය ගැන නොසිතන්න. අනාගත සිහින නොමවන්න. ඔබගේ මනස වර්තමානය කෙරෙහිම යොමුකරන්න. ~බුදුන්වහන්සේ

Start a Blog at WordPress.com.

Up ↑

%d bloggers like this: