නව කොරෝනා දිනපොත 03: රෝයල් ෆර්න්වුඩ් පෝසිලේන් ආයතනයේ අධ්‍යක්ෂ සහ ප්‍රධාන විධායක යොෂාන් ප්‍රනාන්දු

මේ ලැබී තිබෙන විවේකය අප නිකරුණේ ගෙවා දැමීම නොකළ යුතුයි. යොෂාන් ප්‍රනාන්දු මගේ මිත්‍රයෙක්. අප හඳුනාගත්තේ අප දෙදෙනා කළමනාකාරීත්ව ගණකාධිකරුවන් ලෙස කූපර්ස් සහ ලයිබ්රෑන්ඩ් (දැන් PwC) ආයතනයේ පුහුණුව ලබන අවස්ථාවේ. වර්තමානයේ ඔහු පෝසිලේන් නිෂ්පාදන ආයතනයක් වන රෝයල් ෆර්න්වුඩ් පෝසිලේන් ආයතනයේ අධ්‍යක්ෂ සහ ප්‍රධාන විධායක නිළධාරියා (CEO) ලෙස සේවය කරනවා. ඇඟලුම් කර්මාන්තයේ වසර 15කට අධික අත්දැකීම්... Continue Reading →

රැකියා මගක් තෝරා ගැනීමේදී නොකළ යුතු තවත් දේ 6ක් (දෙවැනි කොටස)

රැකියා මගක් තෝරා ගැනීමේදී නොකළ යුතු දේ ලිපි පෙළෙහි පළමු කොටස ගිය සතියේ පළ කළා. මේ එහි දෙවැනි කොටසයි. 1. ඔබේ සහජ ආසාවන් අමතක කරන්න එපා ඔබට සහජයෙන් එන හැගීම් ඉතා වැදගත්. අප මේවට ඉංග්‍රීසියෙන් කියන්නේ gut feelings කියලා. සරලවම කීවොත් කියන්නේ බොක්කෙන් එන හැගීම් කියලා. මේ හැගීම් ඔබට හොඳ මාර්ගෝපදේශකයෙක් විය හැකියි. ඒවාට සවන්... Continue Reading →

Start a Blog at WordPress.com.

Up ↑

%d bloggers like this: