තරහ නිසා අපට බොහෝ පාඩු සිදුවේ. පසුතැවිල්ලට එය මගකි. සාමාන්‍යයෙන් අප නොකියන, නොකරන දේ තරහ නිසා කියන්නට කරන්නට යෙදේ . එසේ නොවේද? ඔබේ තරහ පාලනය කරගන්නට මේ සරල ඉඟි භාවිත කරන්න.
භාවනාව තුඹසේ සිටින තලගොයා ඇල්ලීම වැනිය
තලගොයා තුඹසක් තුළට වැදුණු තලගොයකු අල්ලා ගැනීම සඳහා මිනිසකු දැරූ ප්‍රයත්නය දැක්වෙන උපමාවක් සුත්‍ර පිටකයේ දක්වා ඇත. තුඹසේ සිදුරු හයක් ඇත. එසේ නම් තුඹස තුලට වැදුණු තලගොයා අල්ලා ගන්නේ කෙසේද? ඔහු කල යුත්තේ සිදුරු පහක් වසා එක සිදුරක් හැර තැබීමය. ඉන්පසු ඔහු එම සිදුර රැක බලාගත යුතුය. සිදුරෙන් තලගොයා එලියට එනවත් සමගම අල්ලා ගත හැකිය.... Continue Reading →