නීරෝගීකම උතුම්ම ලාභයයි. ලෙඩ වුණාම ආර්ථික දියුණුවත් ආධ්‍යාත්මික දියුණුවත් කියන දෙකම පිරිහෙනවා. අසනීප කම් තියෙනකොට අලුතෙන් ධනය උපයන්නට මහන්සි වීමට අපහසුයි. තිබෙන ධනය ප්‍රතිකාර සඳහා වියදම් කරන්නට සිදුවෙනවා. නිරෝගී කම තිබෙනවා නම් මෙහෙම ආර්ථික හානියක් වන්නේ නැහැ. ලෙඩ දුක් හැදෙන කොට බොහෝ දෙනා මනසින් වැටෙනවා. මනසත් ලෙඩ කර ගන්නවා. ගත ලෙඩ වෙන එක ස්වභාවිකයි. සිත ලෙඩ... Continue Reading →