A mindset of excellence is the result of thinking patterns that focus on excellence. When people think about excellence, their choices and repeated actions will lead to both personal and organisational excellence.
මනෝවිහිතිය සොයාගැනීමේ ප්‍රශ්නාවලිය – MINDSET Quiz
Your Mindset Can Change Your Destiny. මනෝවිහිතිය සොයාගැනීමේ ප්‍රශ්නාවලිය - MINDSET Quiz. https://wp.me/pbgK7N-xD ඔබ "ස්වයං අවබෝධයෙන් ඔබට ඔබේ ඉරණම වෙනස් කළ හැකිය!" යන ලිපිය කියවා නැතිනම් එම ලිපිය කියවන්න. #DiyunuwaBlog #growthmindset #fixedmindset
ස්වයං අවබෝධයෙන් ඔබට ඔබේ ඉරණම වෙනස් කළ හැකිය!
ඔබේ මනෝවිහිතිය කුමක්ද? එය දැනගන්නට මේ ලිපිය කියවන්න. ස්ථාවර සහ වැඩීමේ මනෝවිහිති සහිත අය අභියෝග, බාධක, උත්සාහය, විවේචනය සහ අන් අයගේ සාර්ථකත්වය දෙස බලන විවිධ ආකාරයන් වෙනස්ය. ස්වයං අවබෝධයෙන් ඔබේ ඉරණම වෙනස් කළ හැකි බව අපි කියන්නේ එබැවිනි. #fixedmindset #growthmindset
VIDEO: The Power of Believing You Can Improve – aka – Growth Mindset
This video by Carol Dweck, author of Mindset: The New Psychology of Success, will change your life. The whole difference is in whether you have a #growthmindset or a #fixedmindset. You'd be so much happier if you believe you can change. https://www.ted.com/talks/carol_dweck_the_power_of_believing_that_you_can_improve?utm_campaign=tedspread&utm_medium=referral&utm_source=tedcomshare