සාර්ථක මුදල් පාලනය යනු උපයන මුදල මනා ලෙස හසුරවාගෙන, අනවශ්‍ය වියදම් අවම කරගෙන, ලැබෙන මුදලින් කොටසක් ඉතිරි කර, සුරක්ෂිතව ආයෝජනය කරගැනීමෙන් ඔබේ සහ ඔබ පවුලේ සිහින සැබෑ කරගන්නට මග පාදාගත හැකි දැනුම් සම්භාරයකි.
පුද්ගලික මුදල් පාලනය – ඔන්ලයින් වැඩමුළුව – Online Sinhala Workshop on Managing Personal Finances
පුද්ගලික මුදල් පාලනය - ඔන්ලයින් වැඩමුළුව මෙම වැඩමුළුව වඩාත් සුදුසු වන්නේ: -තම ජීවන සිහින සැබෑ කරගන්නට උනන්දු සැමට -අතේ මුදල් ගැවසුනත් එය නිසි ලෙස පාලනය නොකර අපතේ යවන සැමට -පුද්ගලික මුදල් පාලනය තමන්ගේ දියුණුවට ඇති ප්‍රධාන බාධකයක් බව තේරුම් ගත් සියලු දෙනාට -තමන් සතු අබ ඇටය කඩල ඇටයක් කරගෙන දිවිමග සාර්ථක කරගන්නට වෙරදරන සැමට. -දෛවයට නොව අධිෂ්ටානයට මුල්තැන දී දියුණුවේ මගට පිවිසේන්නට සහ තම දිවිය නිවැරදි මගට යොමුකරගන්නට කැමති සියලු දෙනාට