ස්වයං අවබෝධයෙන් ඔබට ඔබේ ඉරණම වෙනස් කළ හැකිය!

ඔබේ මනෝවිහිතිය කුමක්ද? එය දැනගන්නට මේ ලිපිය කියවන්න. ස්ථාවර සහ වැඩීමේ මනෝවිහිති සහිත අය අභියෝග, බාධක, උත්සාහය, විවේචනය සහ අන් අයගේ සාර්ථකත්වය දෙස බලන විවිධ ආකාරයන් වෙනස්ය. ස්වයං අවබෝධයෙන් ඔබේ ඉරණම වෙනස් කළ හැකි බව අපි කියන්නේ එබැවිනි. #fixedmindset #growthmindset

VIDEO: The Power of Believing You Can Improve – aka – Growth Mindset

This video by Carol Dweck, author of Mindset: The New Psychology of Success, will change your life. The whole difference is in whether you have a #growthmindset or a #fixedmindset. You'd be so much happier if you believe you can change. https://www.ted.com/talks/carol_dweck_the_power_of_believing_that_you_can_improve?utm_campaign=tedspread&utm_medium=referral&utm_source=tedcomshare

Free on Zoom: සඵලවත් විවාහ ජිවිතයකට ධනාත්මක මනොවිද්‍යාත්මක මඟ පෙන්වීමක්

සඵලවත් විවාහ ජිවිතයකට ධනාත්මක මනොවිද්‍යාත්මක මඟ පෙන්වීමක් යන තේමාවෙන් මහාචාර්ය දයා රෝහණ අතුකෝරාල මෙහෙයවන Zoom දේශනයට සහභාගී වීමට ඔබට ආරාධනා. හොඳ විවාහ දිවියක් ගැන දැනගන්න විවාහ වෙලා සිටින්න අවශ්‍ය නැහැ. මෙවන් පෙර සුදානමක් තිබේ නම් අනාගත සහකරු හෝ සහකාරිය සමග වඩාත් හොඳින් යුග දිවියක් ගොඩනගා ගන්නට කොයි කාටත් හැකි වේවි. බොහෝ දෙනෙක් මෙවැනි මාතෘකා ගැන... Continue Reading →

තරහ යනවද? තරහ පාලනය කරගැනීමට අත්වැලක්

තරහ නිසා අපට බොහෝ පාඩු සිදුවේ. පසුතැවිල්ලට එය මගකි. සාමාන්‍යයෙන් අප නොකියන, නොකරන දේ තරහ නිසා කියන්නට කරන්නට යෙදේ . එසේ නොවේද?
ඔබේ තරහ පාලනය කරගන්නට මේ සරල ඉඟි භාවිත කරන්න.

Start a Blog at WordPress.com.

Up ↑