In case you missed our New Corona Curfew Diaries, a series of interviews done during the first wave of COVID-19, here's a chance to check them out. We addressed many areas that are important to DiyunuwaBlog readers such as: Leadership and management, Personal development and learning and Career Paths. But the most important aspect of the interviews was the finding that our attitudes have a lot to do with success in the workplace and in life. ඔබ COVID-19 පළමු රැල්ල කාලයේ අප කළ නව කොරෝනා ඇඳිරිනීති දිනපොත් සටහන් පෙළ කියෙව්වාද?එහිදී අප නායකත්වය සහ කළමනාකරණය, ස්වයං සංවර්ධනය සහ ඉගෙනීම, සාර්ථකත්වයට අදාළ කුසලතා සහ රැකියා මග යන මාතෘකා ගැන කතා කළා. එහිදී පෙනීගිය එක දෙයක් තමයි අපගේ ආකල්පයන් අපගේ සාර්ථකත්වයට මග පාදන හෝ මග අහුරන ආකාරය. DiyunuwaBlog.com
ඇඳිරිනීති සමයේ දෙවැනි උපාධිය අවසන් කරන්නට වෙර දරන රන්දිමා ගෝනවල: නව කොරෝනා ඇඳිරිනීති දිනපොත 07
දැන් අපි ජීවත් වන්නේ ඩිජිටල් යුගයක. ඕනේ තරම් ඔන්ලයින් පාඨමාලා තියෙනවා හදාරන්න. එය අපිට රැකියාවකට සුදුසුකමක් ලැබෙන දෙයක් වෙන්න පුළුවන්. නැත්නම් ජීවන කුසලතා වැඩි දියුණු කරන දෙයක් වෙන්න පුළුවන්. මේ නව වසරේ සුබ මොහොතින් නව කොරෝනා ඇඳිරිනීති දිනපොතේ තවත් පිටුවක් පෙරලන්නට අප හා එක් වුණේ රන්දිමා ගෝනවල. රන්දිමාගේ වයස අවුරුදු 26යි. තොරතුරු තාක්ෂණය පිළිබඳ විද්‍යාවේදී... Continue Reading →