මනස් සිතියම් (mind maps) තුළින් අපගේ මොළයේ බාහික කුසලතා (cortical skills)—වචනය, රූපය, අංකය, තර්කය, රිද්මය, වර්ණය සහ අවකාශීය දැනුවත්භාවය යනාදිය—සම්පූර්ණ පරාසයක, අද්විතීයව බලවත් ආකාරයකින් භාවිතා කරන්නට අපට අවස්ථා හිමිකරදෙයි. ඔබේ මොළයට අසීමිත ලෙස නිර්මාණශීලිව සැරිසැරීමට නිදහස ලබා දෙයි.