මුදලින් ඔබ සතුටක් නොලබයි නම් ඔබ මුදල් වියදම් කරන ආකාරයේ ගැටළුවක් තිබේ. අපගේ ජීවන සිහින බොඳ කරන ප්‍රධාන සාධකයකි දුර්වල මුදල් පාලනය. සාර්ථක මුදල් පාලනයකට යොමු වීමට කැමති අය වෙනුවෙන් විශේෂයෙන් සැකසුන අදහස් පෙළකින් තවත් එකකි මේ. ඔබ මෙයට කැමති නම්, මෙය like කර ඔබේ මිතුරන් හා share කරන්න. දියුණුව YouTube චැනලයට සහ Diyunuwa බ්ලොග් එකට පිවිසෙන්න. Diyunuwa Success... Continue Reading →
මුදල් පාලනය සාර්ථක කරගැනීමට අනිවාර්යයෙන්ම කළ යුතු දේ 5ක්
මුදල් පාලනය සාර්ථක කරගන්න කවුරුත් කැමතියි. මුදල් ඉතිරි කරන්නේ කොහොමද, වියදම් පාලනය කරන්නේ කොහොමද, ලැබෙන ආදායමින් ජීවත් වෙන්නේ කොහොමද, ණය බරින් මිරිකෙන්නේ නැතිව ජීවන සිහින සාර්ථක කරගන්නේ කොහොමද, ඉතිරි කරන මුදල් සාර්ථකව ආයෝජනය කරන්නේ කොහොමද කියන මේ සියල්ල දැනගැනීම වැදගත්. නමුත් කවුරුවත් මේ ගැන අපට උගන්වන්නේ නැහැ. අපි මුලින්ම වියදම් පාලනය ගැන කතා කරමු වියදම් පාලනය... Continue Reading →