මේ වන විට ලංකාවේ මොබයිල ගිණුම් ගණන 448,000 ඉක්මවා ඇත. අන්තර්ජාල භාවිතා කරන්නන් ගණන 448,000. අන්තර්ජාල භාවිතා කරන්නන් ගණක 413,000 ඉක්මවන අතර ක්‍රියාකාරී සමාජ මාධ්‍ය ගිණුම් ගණන සහ මොබයිල භාවිතයෙන් සමාජ මාධ්‍ය පාවිච්චි කරන ගණන 200,000ට අධිකය. එබැවින් සුළු ව්‍යාපාරිකයාට මෙන්ම කුමන ප්‍රමාණයේ ව්‍යාපාරිකයින්ටත් තම භාණ්ඩ හෝ සේවා අලෙවිකරණයෙදී සමාජ මාධ්‍ය අමතක කරන්නට නොහැකිය. මේ ප්‍රවණතාව ඉදිරියටත් එලෙසම වනු ඇත.
තරඟ විභාග වලින් විශිෂ්ඨ සමාර්ථ ලබා ගැනීමේ මග | Part 01 – මහාචාර්ය දයා රෝහණ අතුකෝරාල
මා නිතරම තරඟ විභාග වලින් ජය ගැනීම ගැන මහාචාර්ය දයා රෝහණ අතුකෝරාල මහතා රචිත පොත ගැන විවිධ අයට කියනවා එහි අගය දන්නා නිසා. නමුත් බොහෝ වෙලාවට මෙය පොත්කඩවල සොයාගන්න නැහැ. නමුත් මෙන්න ඒ ගැන වීඩියෝවක් හමු වුණා. https://youtu.be/_hy3HYLjOM0 https://youtu.be/_hy3HYLjOM0 වීඩියෝ ප්ලේයර් වැඩ කරන්නේ නැතිනම් එවිට දැක්වෙන Watch this video on YouTube කියන ලින්ක් එකෙන් ගිහින්... Continue Reading →