මා නිතරම තරඟ විභාග වලින් ජය ගැනීම ගැන මහාචාර්ය දයා රෝහණ අතුකෝරාල මහතා රචිත පොත ගැන විවිධ අයට කියනවා එහි අගය දන්නා නිසා. නමුත් බොහෝ වෙලාවට මෙය පොත්කඩවල සොයාගන්න නැහැ. නමුත් මෙන්න ඒ ගැන වීඩියෝවක් හමු වුණා. https://youtu.be/_hy3HYLjOM0 https://youtu.be/_hy3HYLjOM0 වීඩියෝ ප්ලේයර් වැඩ කරන්නේ නැතිනම් එවිට දැක්වෙන Watch this video on YouTube කියන ලින්ක් එකෙන් ගිහින්... Continue Reading →
නින්ද නැතිනම් ඔබේ මනසද නැතිවෙන්න පුළුවන්
Photo by bruce mars from Pexels නිදි මැරීම නිසා ඔබේ සිතීමේ හැකියාව දුර්වල වෙනවා. ඒ එක අතකින් නොවේ. බොහෝ අතින්. නිදි අඩු වීම නිසා ඔබගේ අවධාන හැකියාව දුර්වල වෙනවා. මොළයේ ඉහළ ක්‍රියාකාරිත්වයන් දුබල වෙනවා. කෙටි කාලීන සහ ක්‍රියාකාරී මතකයන් බාල වෙනවා. මූඩ් එක අප්සෙට් වෙනවා. ගණිතමය හැකියා දුර්වල වෙනවා. තර්නුකාකුලව සිතීමේ හැකියාව අඩු වෙනවා. චිත්‍ර... Continue Reading →