සමහරු දියුණුව ගැන සිහින මවනවා – Some People Dream of Success…

"Some people dream of success while others wake up and work." -- Unknown සමහරු දියුණුව ගැන සිහින මවනවා. අනෙක් අය අවදිව වැඩ කරනවා.

සාර්ථකත්වයේ රහස – The secret of success

"The secret of success is to do the common thing uncommonly well." ~John D. Rockefeller Jr. සාර්ථකත්වයේ රහස සාමාන්‍ය දෙය අසාමාන්‍ය ලෙස හොඳින් කිරීමය.

මුදලින් ඔබ සතුටක් නොලබයි නම්… If money doesn’t make you happy…

මුදලින් ඔබ සතුටක් නොලබයි නම් ඔබ මුදල් වියදම් කරන ආකාරයේ ගැටළුවක් තිබේ. අපගේ ජීවන සිහින බොඳ කරන ප්‍රධාන සාධකයකි දුර්වල මුදල් පාලනය. සාර්ථක මුදල් පාලනයකට යොමු වීමට කැමති අය වෙනුවෙන් විශේෂයෙන් සැකසුන අදහස් පෙළකින් තවත් එකකි මේ. ඔබ මෙයට කැමති නම්, මෙය like කර ඔබේ මිතුරන් හා share කරන්න. දියුණුව YouTube චැනලයට සහ Diyunuwa බ්ලොග් එකට පිවිසෙන්න. Diyunuwa Success... Continue Reading →

ඉගෙනුම් කුසලතා ලැයිස්තුවක් – A Checklist of Learning Skills

මේ පාඩම් කුසලතා ලැයිස්තුවේ අරමුණ ඔබගේ පාඩම් කුසලතා සහ පුරුදු මෙන්ම පාඩම් පිළිබඳ ආකල්ප ගැන ස්වයං අවබෝධයක්  ලබාගැනීමට ඔබට උපකාර කිරීමයි.

TED කෙටි වීඩියෝව: දවස් 30ක් අලුත් දෙයක් කර බලන්න

https://www.ted.com/talks/matt_cutts_try_something_new_for_30_days?language=si ඔබට බොහෝ කල් සිට කරන්න අදහස් කරගෙන සිටි දෙයක් තිබුණාද? කරන්නට වුවමණා වී නමුත් නොකල? මැට් කට්ස් යෝජනා කරනවා: උත්සහ කර බලන්න දවස් තිහකට, මේ කෙටි සහ සරල කතාව පිළිගන්වනවා ඉලක්ක ඇති කරගැනීමට සහ ඉලක්ක ලඟා කරගැනීමට අපූරු විදිහක්. දේශකයා : හිටපු ගූගල් ඉංජිනේරු මැට් කට්ස් ඔහු වර්තමානයේ ඇමරිකා එක්සත් ජනපද ඩිගිටල් සේවයේ පාලක... Continue Reading →

යෞවනය

යෞවනය කියන්නේ මහා දිග පළල ඇති කාලයක් නොවේ. ළමා වියෙන් හා මැදි වියෙන් වටවී ඇති මෙම කාලය ඉතා කෙටිය. දිගාසිරි විඳින හැම කෙනෙක්ම මේ කාලය පහුකරනවා. නමුත් මේ කාලයට අවතීර්ණ වන බොහෝ දෙනා සිතන්නේ තමන් යෞවනය තුළ හැමදාමත් රැඳෙන බවයි. තමන්ට කවදා හෝ වයසට පත් වන්නට සිදුවනවා යැයි බොහෝ දෙනාට සිතෙන්නේ නැත්තේ ඒ යෞවනයෙන් මත්... Continue Reading →

දිනපතාම ඔබ කරන්නට බිය එක දෙයක් කරන්න

දිනපතාම ඔබ කරන්නට බිය එක දෙයක් කරන්න. Each day, do one thing that scares you. That is the way to stretch your comfort zone and to grow. #දියුණුව #success #DiyunuwaYouTubeChannel #choices #සිංහල #Sinhala #comfortzone #grit

විවේචනයෙන් නොසැලෙන්න

"Don't be distracted by criticism. Remember, the only taste of success some people get is to take a bite out of you." ~Zig Ziglar #ThinkBigSundayWithMarsha @RockChristopher #දියුණුව #success #DiyunuwaYouTubeChannel #සිංහල #Sinhala

අපට හොඳ දේවල් අප නොකරන්නේ ඇයි?

සමහරු තමන්ට හොඳ දේ නරක දේ මොනවාදැයි දැන දැනත් ඒ හොඳ දේවල් නොකර ඉන්නවා. තමන්ට හොඳක් කරගන්න දියුණුවක් ලබාගන්න අකමැති නිසාද? වෙන හේතුවක් හෝ අහේතුවක් නිසාද? මෙහෙම අයගෙන් අහන්න හොඳ ප්‍රශ්න මාලාවක් මා මගේ පියා, නිහාල් දිසානායකගෙන් ඉගෙනගත්ත. තමන්ට හොඳ දේ දැන දැනත් නොකරන අයගෙන් ඔහු මෙහෙම අහනවා? එසේ නොකරන්නේ සාපයක් නිසාද? පාපයක් නිසාද? මෝඩකම... Continue Reading →

දියුණුව Facebook කණ්ඩායමට එක්වීමට ඔබට ආරාධනා!

An invitation to join the bilingual Diyunuwa Success Group on Facebook - දියුණුව Facebook කණ්ඩායම

Start a Blog at WordPress.com.

Up ↑