උපන් දිනේ බාල්වලට දහස් ගනන් යටකරන්නෙ දුප්පතාගෙ බඩගින්නට බත්වේලක් දන් නොදෙන්නෙ බෙන්ස් වලින් යන අයටත් එලව එලව කන්න දෙන්නෙ පෝයට දන්සැල් දාගෙන විහිලුවක්නෙ ඔය කරන්නෙ! — හරක් මරන එක ගැන ඔය පන දාගෙන කෑගහන්නෙ මරන අයම විතරද ඒ මස් සේරම ගිල දමන්නෙ? ඇයි අරක්කු විකුනන තැන් පෝයට විතරක් වහන්නෙ වැරැද්ද වරදක් විදියට මාසෙට දවසද දකින්නෙ? […]... Continue Reading →