ඔබේ මනෝවිහිතිය කුමක්ද? එය දැනගන්නට මේ ලිපිය කියවන්න. ස්ථාවර සහ වැඩීමේ මනෝවිහිති සහිත අය අභියෝග, බාධක, උත්සාහය, විවේචනය සහ අන් අයගේ සාර්ථකත්වය දෙස බලන විවිධ ආකාරයන් වෙනස්ය. ස්වයං අවබෝධයෙන් ඔබේ ඉරණම වෙනස් කළ හැකි බව අපි කියන්නේ එබැවිනි. #fixedmindset #growthmindset
මුලින් එන්නේ සතුටද සාර්ථකත්වයද?
බොහෝ අය පවසනු ඇත්තේ සතුට සාර්ථකත්වයෙන් පසුව එන බවය. ෂෝන් ඇකෝර් මේ අදහසට එකඟ නොවේ. සතුට සහ සාර්ථකත්වය අතර සම්බන්ධය ගවේෂණය කරන ඇකෝර් ලියන ලද පොතකි "The Happiness Advantage: The Seven Principles of Positive Psychology That Fuel Success and Performance in Work". කෙටියෙන් මෙය අපි සන්තෝෂයේ වාසිය ලෙස හඳුන්වමු. සන්තෝෂයේ වාසිය පොතේ කේන්ද්‍රීය අදහස වන්නේ අප පොදුවේ විශ්වාස කරන අයුරට පටහැනිව, සතුට සාර්ථකත්වයට මග පාදන බවයි.
පුරුදුවල බලය හඳුනාගෙන ඔබේ පුද්ගලික සහ ව්‍යාපාරික දිවිය සාර්ථක කරගන්න
අපගේ ඕනෑම නරක පුරුද්දක් බැහැරීමට සහ අපට අවශ්‍ය පුරුද්දක් ගොඩනගා ගැනීම සඳහා වැදගත් වන්නේ පොදු වශයෙන් පුරුදු ක්‍රියා කරන ආකාරය අවබෝධ කර ගැනීමය. #powerofhabit #CharlesDuhigg #habits #success