Writers on Happiness – Nothing thicker than a knife’s blade…

"Nothing thicker than a knife's blade separates happiness from melancholy."~Virginia Woolf #Writers on #Happiness via @RobertWCullen @TheHappyRajSaga @SriLankaBook#JoyTrain #ThinkBigSundayWithMarsha #VirginiaWoolf DiyunuwaBlog.com

“කළු බල්ලා තමන්ගේ නැට්ට පසුපස එලවමින් වටේට කැරකෙනවා” – How to Learn English for Free

ඉංග්‍රීසි ඉගෙනීමට වචනවල තේරුම් දැනගැනීම වැදගත්. මෙහි දැක්වෙන වීඩියෝවේ අරමුණ ඔබට ඔබේ වදන්කෝෂය (vocabulary) වචන 3,000න් ඉහලට ගෙනයාමට ක්‍රමයක් කියාදීමයි.

Read Our New Corona Curfew Diaries – නව කොරෝනා ඇඳිරිනීති දිනපොත් කියවන්න – DiyunuwaBlog.com

In case you missed our New Corona Curfew Diaries, a series of interviews done during the first wave of COVID-19, here's a chance to check them out. We addressed many areas that are important to DiyunuwaBlog readers such as: Leadership and management, Personal development and learning and Career Paths. But the most important aspect of the interviews was the finding that our attitudes have a lot to do with success in the workplace and in life. ඔබ COVID-19 පළමු රැල්ල කාලයේ අප කළ නව කොරෝනා ඇඳිරිනීති දිනපොත් සටහන් පෙළ කියෙව්වාද?එහිදී අප නායකත්වය සහ කළමනාකරණය, ස්වයං සංවර්ධනය සහ ඉගෙනීම, සාර්ථකත්වයට අදාළ කුසලතා සහ රැකියා මග යන මාතෘකා ගැන කතා කළා. එහිදී පෙනීගිය එක දෙයක් තමයි අපගේ ආකල්පයන් අපගේ සාර්ථකත්වයට මග පාදන හෝ මග අහුරන ආකාරය. DiyunuwaBlog.com

5 Communication Habits to Maximize Chances of Getting What You Want Faster

Here are 5 Communication Habits to Maximize Your Chances of Getting What You Want Faster If you have an idea that’s hard to imagine, share a picture, sketch or mock-up.If you have an edited version of a document, track your changes and add comments explaining your thought process.If you have information from a specific source... Continue Reading →

කමක් නැහැ. පසුතැවිලි වෙන්න!

පසුතැවීම සාමාන්‍ය දෙයක්. ඇත්තටම මේ හැඟීම් තදකරගෙන සඟවා ගෙන බෝතල් කරගෙන සිටිනවාට වඩා ඒවා පිළිගෙන, කළ වරදට මුහුණදී වුනදේ ගැන සිත හදාගැනීම වැදගත්. #regrets #HBR #mindculture #Diyunuwa @Diyunuwa Diyunuwablog.com SelfDevelopment

අදහසක් ඇත්නම්, අවස්ථාව හොඳනම් ගුණයෙන් උසස් ව්‍යාපාරයක් අරඹන්න

අදහසක් ඇත්නම්, අවස්ථාව හොඳනම් ගුණයෙන් උසස් ව්‍යාපාරයක් අරඹන්න - සුළු හා මාධ්‍ය පරිමාණ ව්‍යාපාරයක් අරඹමු (2015) නම්  ශ්‍රී ලංකා මහා බැංකු ප්‍රකාශනයෙන් උපුටා ගත් කොටසකි මේ. @Diyunuwa

ගැනුම්කරු අවබෝධ කර ගැනීමට අත්වැලක්

සම්මානලාභී ප්‍රවීණ අළෙවිකරු නිමල් සේදරගේ “අළෙවිකරණය “ පොතෙන් උපුටා ගන්නා ලද කොටසක් මේ ලිපියෙන් ඔබ වෙත ගෙනෙමූ. විශාල හෝ කුඩා පරිමාණ ව්‍යාපාරයක සාර්ථකත්වය රඳා පවතින ප්‍රධාන සාධකයක් වන්නේ තම ගැනුම්කරු අවබෝධ කරගෙන ඔහුගේ අවශ්‍යතාවයන් නිසි ලෙස සපුරාලීමේ හකියාවයි. මේ සාර්ථකත්වය ළගා කර ගැනීම සඳහා අලෙවිකරු තුළ අත්‍යවශ්‍යයෙන්ම තිබිය යුතු කුසලතාවයකි තම ගැනුම්කරුවා අවබෝධ කර ගැනීමේ හැකියාව.... Continue Reading →

Start a Blog at WordPress.com.

Up ↑

%d bloggers like this: