නිර්මාණශිලිත්වය සහ අලෙවිකරණය මනා සේ සංකලනය කරන අන්ජුම් කාදර්: නව කොරෝනා ඇඳිරිනීති දිනපොත 05

මගේ පළමු පඩියේ සිටම ආයෝජනය ගැන වැඩි යමක් ඉගෙනීමට මා හට හැකි වුණානම් හොඳයි කියා සිතෙනවා. නව කොරෝනා ඇඳිරිනීති දිනපොතේ තවත් පිටුවක් විචිත්‍ර කරන්නට අන්ජුම් කාදර් මෙසේ අප සමග එක්වුණා. ඈ ඔප්ටිමා ඩිසයින්ස් ආයතනයේ අධ්‍යක්ෂ සහ ප්‍රධාන විධායක නිලධාරිනියයි. ඔප්ටිමා ඩිසයින්ස් ආයතනය ඈ 2013 වසරේ ආරම්භ කළේ දැන්වීම්කරණ ක්ෂේත්‍රයේ පුරෝගාමියකු වූ ලිලාමනී බෙන්සන් සමග හවුල්... Continue Reading →

නව කොරෝනා දිනපොත 03: රෝයල් ෆර්න්වුඩ් පෝසිලේන් ආයතනයේ අධ්‍යක්ෂ සහ ප්‍රධාන විධායක යොෂාන් ප්‍රනාන්දු

මේ ලැබී තිබෙන විවේකය අප නිකරුණේ ගෙවා දැමීම නොකළ යුතුයි. යොෂාන් ප්‍රනාන්දු මගේ මිත්‍රයෙක්. අප හඳුනාගත්තේ අප දෙදෙනා කළමනාකාරීත්ව ගණකාධිකරුවන් ලෙස කූපර්ස් සහ ලයිබ්රෑන්ඩ් (දැන් PwC) ආයතනයේ පුහුණුව ලබන අවස්ථාවේ. වර්තමානයේ ඔහු පෝසිලේන් නිෂ්පාදන ආයතනයක් වන රෝයල් ෆර්න්වුඩ් පෝසිලේන් ආයතනයේ අධ්‍යක්ෂ සහ ප්‍රධාන විධායක නිළධාරියා (CEO) ලෙස සේවය කරනවා. ඇඟලුම් කර්මාන්තයේ වසර 15කට අධික අත්දැකීම්... Continue Reading →

ගයේන්ද්‍ර (විකී) වික්‍රමරත්න සමග සාකච්ඡාවක්: නව කොරෝනා ඇඳිරි නීති දිනපොත 02

විකී වික්‍රමරත්න ලෙසින් මා ඔහු මුළින් හඳුනාගත්තේ ඔහු ගැන අත්වැල ව්‍යාපාරික සඟරාවේ "ඇතුවත් බැරි, නැතුවත් බැරි තාක්ෂණය" නම් තේමාවෙන් මුද්‍රණය කළ 2000 මාර්තු/අප්‍රේල් කලාපයෙන්. "සුවිශේෂ ගණයේ නිර්මාණකරු විකී වික්‍රමරත්න" නම් වූ එම ලිපිය ලියුවේ අත්වැල සඟරාවේ ප්‍රධාන කතෘ වූ මගේ පියා, නිහාල් දිසානායක විසිනුයි. ඔහු එම ලිපියේ හැඳින්වීම ඇරඹුවේ මෙලෙසින්: ඔහු සුවිශේෂ නිර්මාණ ශිල්පියෙකි; පේටන්ට්... Continue Reading →

Start a Blog at WordPress.com.

Up ↑