සුළු ව්‍යාපාරිකයිනි: ආයතනික විශේෂ දැනුම රැස්කරගන්නට “දැනුම දියඇල්ලක්” සකසා ගන්න

සෑම ව්‍යාපාරයටම විශේෂිත වූ දැනුමක් තිබෙනවා.  එම දැනුම භාරව සිටින්නන් ඉන්නවා. ඔවුන් ඔබගේ ආයතනික මතකයේ භාරකරුවෝ. ඔවුන් ඔවුන්ගේ දැනුම ඊළඟ පරම්පරාවට, නව සේවකයින්ට බෙදා දෙන බව ස්ථිර කරන්නේ කොහොමද? නිරන්තරව පුහුණු කටයුතුවල නියැලෙමින් නොසිට එම කාර්යය කරන්නට ඔවුන් යොමු කරන්නේ කෙසේද? සුළු ව්‍යාපාරවල විශේෂිත දැනුම ලිඛිතව සටහන් කරගෙන නැහැ විශාල ව්‍යාපාරවල මෙන් සුළු හා මධ්‍ය... Continue Reading →

TED කෙටි වීඩියෝව: දවස් 30ක් අලුත් දෙයක් කර බලන්න

https://www.ted.com/talks/matt_cutts_try_something_new_for_30_days?language=si ඔබට බොහෝ කල් සිට කරන්න අදහස් කරගෙන සිටි දෙයක් තිබුණාද? කරන්නට වුවමණා වී නමුත් නොකල? මැට් කට්ස් යෝජනා කරනවා: උත්සහ කර බලන්න දවස් තිහකට, මේ කෙටි සහ සරල කතාව පිළිගන්වනවා ඉලක්ක ඇති කරගැනීමට සහ ඉලක්ක ලඟා කරගැනීමට අපූරු විදිහක්. දේශකයා : හිටපු ගූගල් ඉංජිනේරු මැට් කට්ස් ඔහු වර්තමානයේ ඇමරිකා එක්සත් ජනපද ඩිගිටල් සේවයේ පාලක... Continue Reading →

බැඳීම

ලෝකයේ මොනතරම් දේවල් පැවතී නැති වී යනවා ද? එහෙත් බොහෝ වේලාවට ඒ නිසා අපට දුකක් දැනෙන්නේ නැහැ. එහෙම වන්නේ ඒ දේවල් හා අපේ සම්බන්ධතාවක් නොවන නිසයි. ලෝකයේ මොන තරම් මිනිසුන් මැරෙනවා ඇත්ද? ඒ තුළ අපට දුකක් නොදැනෙන්නේ ඒ මැරෙන අය අපේ නොවන නිසයි. බැරිවෙලාවත් අප දන්නා කෙනෙක් මැරුණාය යන ආරංචිය ලදොත් අපිට දුකයි. ඒ අපට... Continue Reading →

යෞවනය

යෞවනය කියන්නේ මහා දිග පළල ඇති කාලයක් නොවේ. ළමා වියෙන් හා මැදි වියෙන් වටවී ඇති මෙම කාලය ඉතා කෙටිය. දිගාසිරි විඳින හැම කෙනෙක්ම මේ කාලය පහුකරනවා. නමුත් මේ කාලයට අවතීර්ණ වන බොහෝ දෙනා සිතන්නේ තමන් යෞවනය තුළ හැමදාමත් රැඳෙන බවයි. තමන්ට කවදා හෝ වයසට පත් වන්නට සිදුවනවා යැයි බොහෝ දෙනාට සිතෙන්නේ නැත්තේ ඒ යෞවනයෙන් මත්... Continue Reading →

VIDEO: ඔබේ සාර්ථකත්වයට බලපාන සාර්ථකත්ව කුසලතා 45කින් කීයක් ඔබ සතුදැයි හඳුනාගන්න

https://youtu.be/OQ_KZZzJOa0 අපේ සිහින බොඳ වෙන්නේ ඇයි? එයට හේතු හඳුනා ගනිමු. එමෙන්ම, ඔබේ සාර්ථකත්වයට බලපාන සාර්ථකත්ව කුසලතා 45කින් කීයක් ඔබ සතුදැයි හඳුනාගන්නට මේ වීඩියෝව නරඹන්න. සාර්ථකත්ව කුසලතා සහ ගුණාංග අධිෂ්ඨානය/කැපවීම ඉලක්ක දැන ඒ වෙත අවධානය කාල කළමනාකරණය/පලදායීතාවය වැඩ කිහිපයක් එකවර කිරීමේ හැකියාව සැලසුම් කිරීම සැලසුම් ක්‍රියාත්‍මක කිරීම තරහ ඇතුළු ආවේග පාලනය මානසික ආතතිය පාලනය පීඩනය යටතේ... Continue Reading →

VIDEO: දියුණු වෙන්න අකමැති විදියට ජීවත් වෙන අයට ප්‍රශ්න 6ක් – 6 Questions from Diyunuwa

https://youtu.be/qpqblMXe6R0 ඔබ දියුණු වෙන්න අකමැතිද? අකමැති විදියට ජීවත් වෙන අයගෙන් මා අසන ප්‍රශ්න හයකි මේ: ඔබට හොඳ දේ දැන දැනත්, එයින් හොඳක් වෙන බව දැන දැනත් ඒ දේ නොකර ඉන්නේ ඇයි? ශාපයක්ද? පාපයක්ද? මෝඩකමද? නොදැනුවත්කමද? කම්මැලිකමද? උවමනාවක් නැති කමද? ඔබගේ පිළිතුර කුමක්ද? අපටත් කියන්න. Sometimes people do very little about realizing their life dreams. Here... Continue Reading →

VIDEO: දියුණුව YouTube චැනලයේ අරමුණු – Why I Started the Diyunuwa YouTube Channel

දියුණුව YouTube චැනලයේ අරමුණු වන්නේ දියුණුවට මග සොයන ඔබට අවශ්‍ය නිරන්තර දිරිමත් කිරීම මෙන්ම දියුණුවට අත්වැලක් වන සුබවාදී ආකල්ප, දැනුම සහ කුසලතා ලබා දීමයි.  #personaldevelopment #selfdevelopment #careers #entrepreneurship #personalfinances #leadership

දිනපතාම ඔබ කරන්නට බිය එක දෙයක් කරන්න

දිනපතාම ඔබ කරන්නට බිය එක දෙයක් කරන්න. Each day, do one thing that scares you. That is the way to stretch your comfort zone and to grow. #දියුණුව #success #DiyunuwaYouTubeChannel #choices #සිංහල #Sinhala #comfortzone #grit

විවේචනයෙන් නොසැලෙන්න

"Don't be distracted by criticism. Remember, the only taste of success some people get is to take a bite out of you." ~Zig Ziglar #ThinkBigSundayWithMarsha @RockChristopher #දියුණුව #success #DiyunuwaYouTubeChannel #සිංහල #Sinhala

ඔබගේ මනස වර්තමානය කෙරෙහිම යොමුකරන්න

"Do not dwell in the past, do not dream of the future, concentrate the mind on the present moment."~Buddha Via @MindCultureGuru #ThinkBigSundayWithMarsha @10MillionMiler @RomanJancic @TheHappyRajSaga අතීතය ගැන නොසිතන්න. අනාගත සිහින නොමවන්න. ඔබගේ මනස වර්තමානය කෙරෙහිම යොමුකරන්න. ~බුදුන්වහන්සේ

Start a Blog at WordPress.com.

Up ↑