A Mindset of Excellence

A mindset of excellence is the result of thinking patterns that focus on excellence. When people think about excellence, their choices and repeated actions will lead to both personal and organisational excellence. 

The First Edition of the Diyunuwa Newsletter is Out!

Diyunuwa Newsletter periodically highlights the Sinhala and English articles posted in the DiyunuwaBlog.com Edited by Nilooka Dissanayake

Learning & Teaching Business with Athwelage Sarath

In Sri Lanka, as everywhere else in the world, many of those who are engaged in managing their own business operations do not have sufficient knowledge in conducting their activities. Their knowledge and skill levels need to be improved if a country wishes to increase the productivity levels of the small business sector. If that could be done, the productivity of the world economy will automatically be improved. The ultimate result would be an acceleration of the global economic growth rate.

අමතක කළ නොහැකි ව්‍යාපාරික පරිසරය

සමාජයෙන් බිහිවෙන සමාජයෙන්ම පෝෂණය වන ව්‍යාපාරික ආයතනය ක්‍රියාත්මක වන්නේ ශුන්‍යයක් තුළ නොවේ. සමාජය තුළමය. #Athwela #අත්වැල ව්‍යාපාරික සඟරාව #SmallBusiness #Entrepreneurship

පුරුදුවල බලය හඳුනාගෙන ඔබේ පුද්ගලික සහ ව්‍යාපාරික දිවිය සාර්ථක කරගන්න

අපගේ ඕනෑම නරක පුරුද්දක් බැහැරීමට සහ අපට අවශ්‍ය පුරුද්දක් ගොඩනගා ගැනීම සඳහා වැදගත් වන්නේ පොදු වශයෙන් පුරුදු ක්‍රියා කරන ආකාරය අවබෝධ කර ගැනීමය. #powerofhabit #CharlesDuhigg #habits #success

Why We Need Human Talent Management

By Jayadeva De Silva, MSc, MBIM, FIPM, FITD Author of the book Humantalents Management Managing talents is not the same as managing resources. People are human beings with feelings ambitions and thought power. The effective leaders will care about people's talents, adjust in a flexible way to corporate and market demands and promote an organisational... Continue Reading →

නිවසේ සිටම ආදායම් මාර්ග දියුණු කර ගත හැකි සාර්ථක ව්‍යාපාරයක් ආරම්භ කරන්නේ කෙසේද ?

ගෘහිණියන් වන ඔබ කියවිය යුතුම ලිපියක්. කතෘ : නිලූකා දිසානායක ගෘහණියක ලෙස කාන්තාව සිය පවුලේ ආදරණීයයන්  රැක බලා ගැනීම උදෙසා බොහෝ කැපකිරීම් සිදු කරනා බව අප දන්නවා.  එලෙස ඔබ   කරන කැප කිරීම් අතර රැකියාවකට නොයා, දරුවන්  සඳහා ආරක්ෂාව සහ ආදරය ලබා දීමට කැප කරන කාලය ප්‍රමුඛත්වයක් ගන්නවා කිවහොත් නිවැරදියි. ආදරණීයයන් වෙනුවෙන් කාන්තාවන් වන ඔබ කැප... Continue Reading →

අලුත් ව්‍යාපාරයක් පටන්ගන්නකොට බාධක සහ අභියෝගවලට මුහුණදෙන්න වෙනවා…

"අලුත් ව්‍යාපාරයක් පටන්ගන්නකොට හැමවිටම බාධක සහ අභියෝග වලට මුහුණදෙන්න වෙනවා. මේ හැම එකක්ම ජයගැනීමේ රහස තමන් කරන දේ කුමන හේතුවක් නිසාවත් නොනවත්වා දිගින්දිගටම කරගෙන යන්නට අධිශ්ඨාන කරගැනීමයි." -ඇෆ්නෝ හි සුරේන් කන්නන්ගර- (අත්වැල, 2001 ඔක්තෝබර්)

කරන්න යන ව්‍යාපාරය ගැන හොඳ තේරුමක් නැතිනම් එයට අතගහන්න එපා…

"ඔබ කරන්න යන ව්‍යාපාරය ගැන හොඳ තේරුමක් නැතිනම් එයට අතගහන්න එපා. හොඳ දැනුමක් නැතිව යනවා නම් ඒ පිළිබඳ හොඳින් දන්නා කෙනෙක් යන මගට එක් කරගන්න. කිසිම ව්‍යාපාරයක් තනි මිනිහෙකුට ගොඩනගන්න බැහැ. අන් අයගේ සහයෝගයද අත්‍යාවශ්‍යයි. ඔබට සියලු දෙය තනිවම කළ නොහැකි බව අමතක කරන්න එපා." -ඩේවිඩ් පීරිස් මෝටර් සමාගමෙ හි ඩේවිඩ් පීරිස්- (අත්වැල, 1999 ඔක්තොම්බර්)... Continue Reading →

ව්‍යාපාරයක් සාර්ථකව කළ හැකියි කියන විශ්වාසයෙන් පටන්ගන්න

"ව්‍යාපාරයක් ආරම්භ කිරීමෙදී මේ කටයුත්ත සාර්ථකව කළ හැකියි කියන විශ්වාසයෙන් පටන්ගන්න." -කුමාර් ද සිල්වා - අදහස්- (අත්වැල, 2000 සැප්තැම්බර්)  

Start a Blog at WordPress.com.

Up ↑