ස්වයං අවබෝධයෙන් ඔබට ඔබේ ඉරණම වෙනස් කළ හැකිය!

ඔබේ මනෝවිහිතිය කුමක්ද? එය දැනගන්නට මේ ලිපිය කියවන්න. ස්ථාවර සහ වැඩීමේ මනෝවිහිති සහිත අය අභියෝග, බාධක, උත්සාහය, විවේචනය සහ අන් අයගේ සාර්ථකත්වය දෙස බලන විවිධ ආකාරයන් වෙනස්ය. ස්වයං අවබෝධයෙන් ඔබේ ඉරණම වෙනස් කළ හැකි බව අපි කියන්නේ එබැවිනි. #fixedmindset #growthmindset

Multitasking – Yes or a No No?

Multitasking reduces productivity, decreases accuracy, impairs learning and memory. It increases stress, and leads to decline in creativity and problem-solving abilities.

Learning & Teaching Business with Athwelage Sarath

In Sri Lanka, as everywhere else in the world, many of those who are engaged in managing their own business operations do not have sufficient knowledge in conducting their activities. Their knowledge and skill levels need to be improved if a country wishes to increase the productivity levels of the small business sector. If that could be done, the productivity of the world economy will automatically be improved. The ultimate result would be an acceleration of the global economic growth rate.

අමතක කළ නොහැකි ව්‍යාපාරික පරිසරය

සමාජයෙන් බිහිවෙන සමාජයෙන්ම පෝෂණය වන ව්‍යාපාරික ආයතනය ක්‍රියාත්මක වන්නේ ශුන්‍යයක් තුළ නොවේ. සමාජය තුළමය. #Athwela #අත්වැල ව්‍යාපාරික සඟරාව #SmallBusiness #Entrepreneurship

මුලින් එන්නේ සතුටද සාර්ථකත්වයද?

බොහෝ අය පවසනු ඇත්තේ සතුට සාර්ථකත්වයෙන් පසුව එන බවය. ෂෝන් ඇකෝර් මේ අදහසට එකඟ නොවේ. සතුට සහ සාර්ථකත්වය අතර සම්බන්ධය ගවේෂණය කරන ඇකෝර් ලියන ලද පොතකි "The Happiness Advantage: The Seven Principles of Positive Psychology That Fuel Success and Performance in Work". කෙටියෙන් මෙය අපි සන්තෝෂයේ වාසිය ලෙස හඳුන්වමු. සන්තෝෂයේ වාසිය පොතේ කේන්ද්‍රීය අදහස වන්නේ අප පොදුවේ විශ්වාස කරන අයුරට පටහැනිව, සතුට සාර්ථකත්වයට මග පාදන බවයි.

මතකය සහ අමතකය – වඩාත් හොඳින් ඉගෙන ගැනීමට උපදෙස් 10ක්

මතකය වැඩි දියුණු කිරීම සඳහා උපදෙස් 10ක් මෙම ලිපියෙන් විස්තර කරයි. මනස් සිතියම් (mind maps) සහ මතක මාළිගා (memory palace) ක්‍රම ගැන විස්තර කෙරේ. #learning #memory #recall #studytechniques #diyunuwa @Diyunuwa

පුරුදුවල බලය හඳුනාගෙන ඔබේ පුද්ගලික සහ ව්‍යාපාරික දිවිය සාර්ථක කරගන්න

අපගේ ඕනෑම නරක පුරුද්දක් බැහැරීමට සහ අපට අවශ්‍ය පුරුද්දක් ගොඩනගා ගැනීම සඳහා වැදගත් වන්නේ පොදු වශයෙන් පුරුදු ක්‍රියා කරන ආකාරය අවබෝධ කර ගැනීමය. #powerofhabit #CharlesDuhigg #habits #success

ඔබේ ව්‍යාපාරයේ කාර්යක්ෂමතාවයට වැදගත් වන ව්‍යාපාරයේ කටයුතු සංවිධානය කිරීම

ව්‍යාපාරයක සංවිධාන ව්‍යුහය (organisation chart) පිළියෙල කිරීම උපායධර්මානුකූල සැලැස්මකි. එම නිසා එය ගැන ඉතා ප්‍රවේශමෙන් ක්‍රියා කළ යුතුය. #දියුණුව #ප්‍රගතිමාර්ගය #අත්වැල #අත්වැලව්‍යාපාරිකසඟරාව #diyunuwablog #businesstips #businessdevelopment #SMEs #smallbusiness

සකසුරුවම් ජීවන රටාවක් සඳහා අදම ගොඩනගා ගත යුතු අගනා පුරුදු අටක්

සකසුරුවම් දිවියක් ගත කිරීම යනු මසුරු කමින්, මුදල් වියදම් නොකර, ජීවිතයේ රස විඳීමකින් තොරව ජීවත් වීම නොවේ. සකසුරුවම් වීම යනු ඔබගේ වර්තමාන මුල්‍ය තත්වය මනා සේ තේරුම් ගෙන දිගු කාලීන සෞභාග්‍යයක් උදෙසා මුදල් ඉපයීම, වියදම සහ ආයෝජනය පිළිබඳව බුද්ධිමත් තීරණ ගැනීමය.

ඔබේ සිහින පැළෑටි පෝෂණය කරන්නේ කුමන දියෙන්දැයි ප්‍රවේසම් වන්න.

Be careful what you water your dreams with. Water them with worry and fear and you will produce weeds that choke the life from your dream. Water them with optimism and solutions and you will cultivate success. Always be on the lookout for ways to nurture your dream. ~Lao Tzu

Start a Blog at WordPress.com.

Up ↑