How to Find Which Careers Are Right for You

Finding the right career often involves self-discovery and exploration. You need to be patient with yourself and be open to new possibilities. Your career path may evolve over time as your interests and priorities change, as you grow older.

මනෝවිහිතිය සොයාගැනීමේ ප්‍රශ්නාවලිය – MINDSET Quiz

Your Mindset Can Change Your Destiny. මනෝවිහිතිය සොයාගැනීමේ ප්‍රශ්නාවලිය - MINDSET Quiz. https://wp.me/pbgK7N-xD ඔබ "ස්වයං අවබෝධයෙන් ඔබට ඔබේ ඉරණම වෙනස් කළ හැකිය!" යන ලිපිය කියවා නැතිනම් එම ලිපිය කියවන්න. #DiyunuwaBlog #growthmindset #fixedmindset

සම්මුඛ පරීක්ෂණ ප්‍රශ්න: ඔබට මෙහි වැඩ කිරීමට අවශ්‍ය ඇයි?

"ඔබට මෙහි වැඩ කිරීමට අවශ්‍ය වන්නේ ඇයි?" ප්‍රශ්නය පිළිතුරු දෙන්නේ කෙසේද? තමන් ඉල්ලුම්කළ රැකියාව කුමක්ද, එහි වගකීම් සහ අන්තර්ගතය කුමක්ද, එය සාර්ථකව කරන්නට අවශ්‍ය දැනුම, කුසලතා, අත්දැකීම් සහ පුද්ගල ගුණාංග මොනවද නොදැන එයට සාර්ථකව පිළිතුරු දිය නොහැකිය.

ඔබේ LinkedIn පැතිකඩ ඔබ ගැන පවසන්නේ කුමක්ද?

ඔබගේ LinkedIn පැතිකඩ ඔබගේ ඔන්ලයින් ජීව දත්තයයි. එබැවින් ඔබගේ LinkedIn ප්‍රතිරූපය ගැන සැළකිලිමත් වන්න. ඔබේ Linkedin පිටුව නිසිලෙස සකස් කරගෙන රැකියා අවස්ථා සහ ව්‍යාපාරික අවස්ථා සොයාගන්නට මේ ලිපිය කියවන්න.

ස්වයං අවබෝධයෙන් ඔබට ඔබේ ඉරණම වෙනස් කළ හැකිය!

ඔබේ මනෝවිහිතිය කුමක්ද? එය දැනගන්නට මේ ලිපිය කියවන්න. ස්ථාවර සහ වැඩීමේ මනෝවිහිති සහිත අය අභියෝග, බාධක, උත්සාහය, විවේචනය සහ අන් අයගේ සාර්ථකත්වය දෙස බලන විවිධ ආකාරයන් වෙනස්ය. ස්වයං අවබෝධයෙන් ඔබේ ඉරණම වෙනස් කළ හැකි බව අපි කියන්නේ එබැවිනි. #fixedmindset #growthmindset

10 Steps to Make a Personal or Family Budget

A personal or family budget is the best tool you can have to live within your means in tough times and otherwise. The process of rethinking what are needs and what are merely nice-to-haves will help you get through tough times without getting caught in the debt trap.

Learning & Teaching Business with Athwelage Sarath

In Sri Lanka, as everywhere else in the world, many of those who are engaged in managing their own business operations do not have sufficient knowledge in conducting their activities. Their knowledge and skill levels need to be improved if a country wishes to increase the productivity levels of the small business sector. If that could be done, the productivity of the world economy will automatically be improved. The ultimate result would be an acceleration of the global economic growth rate.

අමතක කළ නොහැකි ව්‍යාපාරික පරිසරය

සමාජයෙන් බිහිවෙන සමාජයෙන්ම පෝෂණය වන ව්‍යාපාරික ආයතනය ක්‍රියාත්මක වන්නේ ශුන්‍යයක් තුළ නොවේ. සමාජය තුළමය. #Athwela #අත්වැල ව්‍යාපාරික සඟරාව #SmallBusiness #Entrepreneurship

මුලින් එන්නේ සතුටද සාර්ථකත්වයද?

බොහෝ අය පවසනු ඇත්තේ සතුට සාර්ථකත්වයෙන් පසුව එන බවය. ෂෝන් ඇකෝර් මේ අදහසට එකඟ නොවේ. සතුට සහ සාර්ථකත්වය අතර සම්බන්ධය ගවේෂණය කරන ඇකෝර් ලියන ලද පොතකි "The Happiness Advantage: The Seven Principles of Positive Psychology That Fuel Success and Performance in Work". කෙටියෙන් මෙය අපි සන්තෝෂයේ වාසිය ලෙස හඳුන්වමු. සන්තෝෂයේ වාසිය පොතේ කේන්ද්‍රීය අදහස වන්නේ අප පොදුවේ විශ්වාස කරන අයුරට පටහැනිව, සතුට සාර්ථකත්වයට මග පාදන බවයි.

මතකය සහ අමතකය – වඩාත් හොඳින් ඉගෙන ගැනීමට උපදෙස් 10ක්

මතකය වැඩි දියුණු කිරීම සඳහා උපදෙස් 10ක් මෙම ලිපියෙන් විස්තර කරයි. මනස් සිතියම් (mind maps) සහ මතක මාළිගා (memory palace) ක්‍රම ගැන විස්තර කෙරේ. #learning #memory #recall #studytechniques #diyunuwa @Diyunuwa

Start a Blog at WordPress.com.

Up ↑