ලෝකයේ මොනතරම් දේවල් පැවතී නැති වී යනවා ද? එහෙත් බොහෝ වේලාවට ඒ නිසා අපට දුකක් දැනෙන්නේ නැහැ. එහෙම වන්නේ ඒ දේවල් හා අපේ සම්බන්ධතාවක් නොවන නිසයි. ලෝකයේ මොන තරම් මිනිසුන් මැරෙනවා ඇත්ද? ඒ තුළ අපට දුකක් නොදැනෙන්නේ ඒ මැරෙන අය අපේ නොවන නිසයි. බැරිවෙලාවත් අප දන්නා කෙනෙක් මැරුණාය යන ආරංචිය ලදොත් අපිට දුකයි. ඒ අපට... Continue Reading →
යෞවනය
යෞවනය කියන්නේ මහා දිග පළල ඇති කාලයක් නොවේ. ළමා වියෙන් හා මැදි වියෙන් වටවී ඇති මෙම කාලය ඉතා කෙටිය. දිගාසිරි විඳින හැම කෙනෙක්ම මේ කාලය පහුකරනවා. නමුත් මේ කාලයට අවතීර්ණ වන බොහෝ දෙනා සිතන්නේ තමන් යෞවනය තුළ හැමදාමත් රැඳෙන බවයි. තමන්ට කවදා හෝ වයසට පත් වන්නට සිදුවනවා යැයි බොහෝ දෙනාට සිතෙන්නේ නැත්තේ ඒ යෞවනයෙන් මත්... Continue Reading →
දිනපතාම ඔබ කරන්නට බිය එක දෙයක් කරන්න
දිනපතාම ඔබ කරන්නට බිය එක දෙයක් කරන්න. Each day, do one thing that scares you. That is the way to stretch your comfort zone and to grow. #දියුණුව #success #DiyunuwaYouTubeChannel #choices #සිංහල #Sinhala #comfortzone #grit
ඔබගේ මනස වර්තමානය කෙරෙහිම යොමුකරන්න
"Do not dwell in the past, do not dream of the future, concentrate the mind on the present moment."~Buddha Via @MindCultureGuru #ThinkBigSundayWithMarsha @10MillionMiler @RomanJancic @TheHappyRajSaga අතීතය ගැන නොසිතන්න. අනාගත සිහින නොමවන්න. ඔබගේ මනස වර්තමානය කෙරෙහිම යොමුකරන්න. ~බුදුන්වහන්සේ
ඔබගේ මනසත් කුඩයක් වැනිය
ඔබගේ මනසත් කුඩයක් වැනිය. එය නිසි ලෙස ක්‍රියාත්මක වන්නේ විවෘතව ඇති විටය. එබැවින් නිතරම ඔබේ මනසත් විවෘතව තබාගන්න. #දියුණුව #success #DiyunuwaYouTubeChannel #සිංහල #Sinhala #ThinkBigSundayWithMarsha @RomanJancic @Diyunuwa @MindcultureGuru @TheHappyRajSaga
අපට හොඳ දේවල් අප නොකරන්නේ ඇයි?
සමහරු තමන්ට හොඳ දේ නරක දේ මොනවාදැයි දැන දැනත් ඒ හොඳ දේවල් නොකර ඉන්නවා. තමන්ට හොඳක් කරගන්න දියුණුවක් ලබාගන්න අකමැති නිසාද? වෙන හේතුවක් හෝ අහේතුවක් නිසාද? මෙහෙම අයගෙන් අහන්න හොඳ ප්‍රශ්න මාලාවක් මා මගේ පියා, නිහාල් දිසානායකගෙන් ඉගෙනගත්ත. තමන්ට හොඳ දේ දැන දැනත් නොකරන අයගෙන් ඔහු මෙහෙම අහනවා? එසේ නොකරන්නේ සාපයක් නිසාද? පාපයක් නිසාද? මෝඩකම... Continue Reading →
දියුණුව Facebook කණ්ඩායමට එක්වීමට ඔබට ආරාධනා!
An invitation to join the bilingual Diyunuwa Success Group on Facebook - දියුණුව Facebook කණ්ඩායම
නොදන්න ඉංග්‍රීසි වචන ඉගෙනගන්න විදිය — Pivee
නොදන්න ඉංග්‍රීසි වචන ඉගෙනගන්න විදිය ඕනෙම භාශාවක් ඉගෙන්ගනිද්දි අපිට අලුතින් වචන ඉගෙනගන්න වෙනවා. ඉංග්‍රීසි ඉගෙනගනිද්දි, කිසියම් දෙයකට ඉංග්‍රීසියෙන් කියන වචනය, ඒ දේ ලියන විදිය, ශබ්ද කරන විදිය, ඒකට සමාන වෙනත් වචන, ප්‍රතිවිරුද්ධ අදහස දෙන වචන වගේ ඒ ඒ වචනයට අදාළව ගොඩක් දේවල් ඉගෙනගන්න වෙනවා. අපේ පළවෙනි නීතිය, “ඉංග්‍රීසි ඉගෙනගන්න ඉංග්‍රීසි පාවිච්චි කරන්න”, ඒ විදියටම අනුගමනය […]... Continue Reading →
ඉංග්‍රීසියෙන් යමක් කියන හැටි — Pivee
සිංහල දෙයක් ඉංග්‍රීසියෙන් කියන හැටි අහන විදිය… අපි ඉංග්‍රීසි ඉගෙනගනිද්දි කරන්න ඕනෙ පළවෙනිම දේ තමයි, කියන්න අවශ්‍ය හැමදේම (වැරදි වැරදි හරි) ඉංග්‍රීසියෙන් කියන්න උත්සාහ කරන එක. මොකද, අපි උත්සාහ කරන තරමට තමයි අපිට භාශාව හුරු වෙන්නෙ. The first thing we should do when we’re learning a second language is trying to say what we want […]... Continue Reading →
රැකියා මගක් තෝරා ගැනීමේදී නොකළ යුතු තවත් දේ 6ක් (දෙවැනි කොටස)
රැකියා මගක් තෝරා ගැනීමේදී නොකළ යුතු දේ ලිපි පෙළෙහි පළමු කොටස ගිය සතියේ පළ කළා. මේ එහි දෙවැනි කොටසයි. 1. ඔබේ සහජ ආසාවන් අමතක කරන්න එපා ඔබට සහජයෙන් එන හැගීම් ඉතා වැදගත්. අප මේවට ඉංග්‍රීසියෙන් කියන්නේ gut feelings කියලා. සරලවම කීවොත් කියන්නේ බොක්කෙන් එන හැගීම් කියලා. මේ හැගීම් ඔබට හොඳ මාර්ගෝපදේශකයෙක් විය හැකියි. ඒවාට සවන්... Continue Reading →