අමතක කළ නොහැකි ව්‍යාපාරික පරිසරය

අත්වැල ව්‍යාපාරික සඟරාව මංගල කලාපය 1998 ජූනි – ව්‍යාපාරික පරිසරය සමාජයෙන් බිහිවෙන සමාජයෙන්ම පෝෂණය වන ව්‍යාපාරික ආයතනය ක්‍රියාත්මක වන්නේ ශුන්‍යයක් තුළ නොවේ. සමාජය තුළමය. මිනිසාගේ සිතුවිලි ක්‍රියාකාරකම් ආශාවන් හා පැතුම්, ගැටුම් සහ නව සොයාගැනීම් අනුව වෙනස්වන බලවේග වලට ‘පරිසරය’ යයි කියමු.

via අමතක කළ නොහැකි ව්‍යාපාරික පරිසරය — Business Trainer Sri Lanka

Leave a comment

Start a Blog at WordPress.com.

Up ↑