නින්ද නැතිනම් ඔබේ මනසද නැතිවෙන්න පුළුවන්

Photo by bruce mars from PexelsPhoto by bruce mars from Pexels

නිදි මැරීම නිසා ඔබේ සිතීමේ හැකියාව දුර්වල වෙනවා. ඒ එක අතකින් නොවේ. බොහෝ අතින්.

  • නිදි අඩු වීම නිසා ඔබගේ අවධාන හැකියාව දුර්වල වෙනවා.
  • මොළයේ ඉහළ ක්‍රියාකාරිත්වයන් දුබල වෙනවා.
  • කෙටි කාලීන සහ ක්‍රියාකාරී මතකයන් බාල වෙනවා.
  • මූඩ් එක අප්සෙට් වෙනවා.
  • ගණිතමය හැකියා දුර්වල වෙනවා.
  • තර්නුකාකුලව සිතීමේ හැකියාව අඩු වෙනවා.
  • චිත්‍ර ඇඳීම, ලිවීම, මැසීම, ගෙතීම යනාදී අතපය හැසිරවීමේ සියුම් හැකියා මෙන්ම ඇවිදීම, කැපීම, වාහන පැදවීම යනාදී නොසියුම් හැකිය දුබල වෙනවා.

පොදුවේ කිව්වොත්, අපගේ ඉගෙනීමේ, නිර්මාණශීලිත්වයේ සහ රැකියාවක යෙදීමේදී වන පලදායිත්වය නිදි වැරීමත් සමග අඩු වෙනවා.

නින්ද ගැන John Medina විස්තර කරන මේ වීඩියෝව නරඹන්න.

උපුටා ගැන්ම: Brain Rules: 12 Principles for Surviving and Thriving at Work, Home and School By John Medina

 

Leave a comment

Start a Blog at WordPress.com.

Up ↑