VIDEO: ඔබේ සාර්ථකත්වයට බලපාන සාර්ථකත්ව කුසලතා 45කින් කීයක් ඔබ සතුදැයි හඳුනාගන්න

අපේ සිහින බොඳ වෙන්නේ ඇයි? එයට හේතු හඳුනා ගනිමු.

එමෙන්ම, ඔබේ සාර්ථකත්වයට බලපාන සාර්ථකත්ව කුසලතා 45කින් කීයක් ඔබ සතුදැයි හඳුනාගන්නට මේ වීඩියෝව නරඹන්න.

සාර්ථකත්ව කුසලතා සහ ගුණාංග

  1. අධිෂ්ඨානය/කැපවීම
  2. ඉලක්ක දැන ඒ වෙත අවධානය
  3. කාල කළමනාකරණය/පලදායීතාවය
  4. වැඩ කිහිපයක් එකවර කිරීමේ හැකියාව
  5. සැලසුම් කිරීම
  6. සැලසුම් ක්‍රියාත්‍මක කිරීම
  7. තරහ ඇතුළු ආවේග පාලනය
  8. මානසික ආතතිය පාලනය
  9. පීඩනය යටතේ ක්‍රියාත්මක වීම
  10. ඇරඹු දේ අවසන් කිරීම
  11. කණ්ඩායම සාමාජික කුසලතා
  12. කණ්ඩායම් නායක කුසලතා
  13. රැස්වීම් කුසලතා
  14. රැස්වීම් මෙහෙයවීමේ කුසලතා
  15. රැස්වීම් සටහන් තබාගැනීම
  16. ස්තුතිවන්තබව /ස්තුති කිරීම
  17. අන් අයගේ දායකත්වය ඇගයීම
  18. කණ්ඩායම කෙරෙහි කුළුපග වීම
  19. අන් අයව විශ්වාස කිරීම
  20. පලදායී ලෙස විවේචනය
  21. විවේචන පිළිගැනීමේ හැකියාව
  22. ඉගනීම් කුසලතා
  23. තොරතුරු සොයාගැනීම/බෙදාගැනීම
  24. දිරිමත් වීම සහ දිරිමත් කිරීම
  25. සේවක පුහුණුව සහ සංවර්ධනය
  26. අතෘප්තිමත් ගණුදෙනුකරුවන් සමග සම්බන්ධ වීම
  27. ගණුදෙනුකාර සත්කාරය
  28. නිහතමානී බව
  29. යථාර්තවාදී සුබවාදී ආකල්පය
  30. අභියෝගවලට මුහුණදීම
  31. සිනාමුසු මුහුණ
  32. කටයුතු නිසි සේ ක්‍රියාත්මක වේදැයි විමසීම
  33. ඍජු බව / අවංකත්වය
  34. කාලසීමා තුල වැඩ කිරීම
  35. සංවේදනාත්මක සවන්දීම
  36. කළ දේ ගැන ප්‍රතිචාර ලබාදීම (feedback)
  37. ඉදිරිය සළකා විවේචනය/ප්‍රතිචාරය (feed forward)
  38. ප්‍රශ්ණ විසඳීම
  39. තීරණ ගැනීම
  40. තැනට සුදුසු ණුවනින් ගැටළු විසඳීම
  41. සාර්ථක අදහස් හුවමාරුව (වාචික)
  42. සාර්ථක අදහස් හුවමාරුව (ලිඛිත)
  43. වැඩ පැවරීම
  44. ව්‍යාපාරික පරිසර අවබෝධය (ඇතුලත සහ පිටත)
  45. ව්‍යාපාරයේ/රැකියාවේ මගේ කාර්යය අවබෝධය

 

Leave a comment

Start a Blog at WordPress.com.

Up ↑