වොරන් බෆට්ගෙන් නායකත්වය ගැන ඔවදන් 10ක් – 10 Valuable Leadership Lessons from Warren Buffett

පුද්ගලික මුදල් පාලනයේදී මම වොරන් බෆට්ගේ ඉතිරි කිරීමේ සමීකරණය උගන්වනවා. ඒ ගැන වීඩියෝවක් ඔබට ළඟදීම දියුණුව YouTube චැනලයෙන් දැකගන්න හැකි වේවි.

ලෝකේ තුන්වෙනියට පොහොසත් කෙනාගෙන් මොනවද අපට ඉගනගන්න තියෙන්නේ කියා අසන අයට පිළිතුරකි මේ.

වොරන් බෆට් ගෙන් නායකත්වය ගැන ඔවදන් 10ක්:
1. ඔබ කරන දෙයට ආදරය කරන්න.
2. සාර්ථකව අදහස් ප්‍රකාශ කිරීමට ඉගෙනගන්න.
3. ඔබ ව්‍යාපාරයේදී ඇසුරු කරන්නන් ප්‍රවේසමෙන් තෝරාගන්න.
4. වැඩ කරවාගන්න විටදී හැම පුංචි දෙයටම ඇඟිලි ගසන්න එපා.
5. අනාගතය ගැන සැලසුම් සාදාගන්න.
6. විනිවිදභාවය හැමෝම අගය කරනවා.
7. ඉවසීම හොඳ ගුණයකි.
8. ඔබේ කාලය බුද්ධිමත්ව පාලනය කරගන්න.
9. අවදානම් රැගෙන එහිදී වන වැරදි වලින් ඉගෙනගැනීමට සුදානමින් ඉන්න.
10. හැම දෙනාටම සම සේ සළකන්න.

10 valuable lessons from Warren Buffett2

Leave a comment

Start a Blog at WordPress.com.

Up ↑