තරඟ විභාග වලින් විශිෂ්ඨ සමාර්ථ ලබා ගැනීමේ මග | Part 01 – මහාචාර්ය දයා රෝහණ අතුකෝරාල

මා නිතරම තරඟ විභාග වලින් ජය ගැනීම ගැන මහාචාර්ය දයා රෝහණ අතුකෝරාල මහතා රචිත පොත ගැන විවිධ අයට කියනවා එහි අගය දන්නා නිසා. නමුත් බොහෝ වෙලාවට මෙය පොත්කඩවල සොයාගන්න නැහැ. නමුත් මෙන්න ඒ ගැන වීඩියෝවක් හමු වුණා.

https://youtu.be/_hy3HYLjOM0

https://youtu.be/_hy3HYLjOM0

වීඩියෝ ප්ලේයර් වැඩ කරන්නේ නැතිනම් එවිට දැක්වෙන Watch this video on YouTube කියන ලින්ක් එකෙන් ගිහින් බලන්න.

අපි අත්වැල සඟරාව කරන කාලේ එතුමා අපගේ කාර්යාලයට ආවාම හැමෝම වගේ තරුණ අය එතුමාගේ පොත් රැසක් සඟරාවේ කොටස් ලෙස පළ කළ නිසා කියවා ඇති බැවින් පෝලිමේ ඇවිත් ඔහුට වඳිනවා. ගෞරවයෙන් කතා කරනවා.

මෙන්න ඒ මහඟු දැනුමින් ප්‍රයෝජනයක් ගෙන් දියුණු වෙන්නට ඔබටත් ඔබේ දරුවන්ටත් අවස්ථාවක් දියුණුව YouTube චැනලයෙන් උදාකර දෙනවා.

ඔබට ජය!

Leave a comment

Start a Blog at WordPress.com.

Up ↑