ව්‍යාපාරයක් පටන් ගැනීමේදී තමන්ට හරියන ව්‍යාපෘතියක් තොරාගන්න

VimalRupasinghe

“තමන්ට හරියන ව්‍යාපෘතියක් තොරාගන්න. සල්ලි තිබුණාට පටන්ගන්න බැහැ. ඒ පිළිබද තමන්ගේ දක්ෂතා හඳුනාගන්න ඕනෑ.”

– ශ්‍රින්කෝ එන්ටප්‍රයිසස් හි විමල් රූපසිංහ –

(අත්වැල, 1999 ජනවාරී)

දැන් 21 වසරකට පසුව ඔබ විමල් රූපසිංහගේ නම නොදැන හිටියත් බොහෝ නගරවල තිබෙන සුසිකෝ බේකරි සහ අවන්හල් කොහේ හෝ දැක ඇති. එය ආරම්භ කළෙත් ඔහු විසින්මයි.

Leave a comment

Start a Blog at WordPress.com.

Up ↑