Free on Zoom: සඵලවත් විවාහ ජිවිතයකට ධනාත්මක මනොවිද්‍යාත්මක මඟ පෙන්වීමක්

සඵලවත් විවාහ ජිවිතයකට ධනාත්මක මනොවිද්‍යාත්මක මඟ පෙන්වීමක් යන තේමාවෙන් මහාචාර්ය දයා රෝහණ අතුකෝරාල මෙහෙයවන Zoom දේශනයට සහභාගී වීමට ඔබට ආරාධනා.

daya

හොඳ විවාහ දිවියක් ගැන දැනගන්න විවාහ වෙලා සිටින්න අවශ්‍ය නැහැ. මෙවන් පෙර සුදානමක් තිබේ නම් අනාගත සහකරු හෝ සහකාරිය සමග වඩාත් හොඳින් යුග දිවියක් ගොඩනගා ගන්නට කොයි කාටත් හැකි වේවි.
බොහෝ දෙනෙක් මෙවැනි මාතෘකා ගැන හිතන්නේ යුග දිවියේ ප්‍රශ්න මතු වුන පසුවයි. එසේ නොවන්නට දැනුවත් වන්න අනගි අවස්ථාවකි මේ.

දිනය සහ වෙලාව: 2020 ජුනි 14 දින ශ්‍රී ලංකා වේලාවෙන් පෙ.ව. 09:00ට
Join Zoom Meeting
https://us02web.zoom.us/j/82589632948

Meeting ID: 825 8963 2948

500ක් දක්වා දෙනෙකුට මේ සඳහා නොමිලේ සහභාගී විය හැකියි.
දියුණුව YouTube චැනලයෙන් ඔන්න මේ පැත්තටත් දියුණු වෙන්න අත්වැලක්.

Leave a comment

Start a Blog at WordPress.com.

Up ↑