අලුත් ව්‍යාපාරයක් පටන්ගන්න යන්නේ මුදල් ඉපයීම සඳහා පමණක් නම් ඒ ගැන නැවත හිතන්න

VijithKannangara

“ඔබ දැනට කරන දෙයින් ඉවත්වන්නට සිතන්නේ එහෙම නැතිනම් අලුත් ව්‍යාපාරයක් පටන්ගන්න යන්නේ මුදල් ඉපයීම සඳහා පමණක් නම් ඒ ගැන නැවත හිතන්න. ව්‍යාපාර කරන්න පටන් ගන්නට ඕනෑ සල්ලි බලාපොරොත්තුවෙන්ම නොවෙයි. ව්‍යාපාරයක් කරන්නට පිවිසෙන්න ඕනෑ ඔබට යමක් කරන්න ඕනෑනම් යමක් ඉටුකරගන්නට ඕනෑනම් පමණයි.”

-කිව් ඇන්ඩ් ඊ ඇඩ්වටයිසින් හි විජිත් කන්නන්ගර-
(අත්වැල, 2001 ජනවාරී)

Leave a comment

Start a Blog at WordPress.com.

Up ↑