කරන්න යන ව්‍යාපාරය ගැන හොඳ තේරුමක් නැතිනම් එයට අතගහන්න එපා…

DavidPeiris

“ඔබ කරන්න යන ව්‍යාපාරය ගැන හොඳ තේරුමක් නැතිනම් එයට අතගහන්න එපා.
හොඳ දැනුමක් නැතිව යනවා නම් ඒ පිළිබඳ හොඳින් දන්නා කෙනෙක් යන මගට එක් කරගන්න.

කිසිම ව්‍යාපාරයක් තනි මිනිහෙකුට ගොඩනගන්න බැහැ. අන් අයගේ සහයෝගයද අත්‍යාවශ්‍යයි. ඔබට සියලු දෙය තනිවම කළ නොහැකි බව අමතක කරන්න එපා.”

-ඩේවිඩ් පීරිස් මෝටර් සමාගමෙ හි ඩේවිඩ් පීරිස්-
(අත්වැල, 1999 ඔක්තොම්බර්)

 

Leave a comment

Start a Blog at WordPress.com.

Up ↑