ව්‍යාපාරික සැලසුමක් සාදාගනිමුද? FREE Online Business Plan Workshop

BusinessPlanSinhala01

දැනගෙන ගියොත් කතරගම, නොදැන ගියොත් අතරමග කියා කියමනක් තිබෙනවා.
බැංකුවට ගෙනියන්න පුළුවන් ව්‍යාපාරික සැලසුමක් සාදාගැනීම ව්‍යවසායකයින්ට හෝ තමන්ගේ ව්‍යාපාරයන් පටන්ගන්න සිහින මවන අයට අතිශයින් වැදගත්. එලෙසම බැංකු ණයක් අවශ්‍ය නොවුනත්, තමන් කරන්න යන දේ ගැන නිසි, ක්‍රමානුකුල සැලසුමක් සාදාගැනීම වගේම ඒ ගැන ක්‍රමානුකුලව සිතාබැලීම අතිශයින් වැදගත්.

එනිසාමයි “ව්‍යාපාරික සැලසුමක් සාදාගනිමුද?” ඔන්ලයින් වැඩසටහනක් කරන්න හිතුවේ.

ඔබ සිහින මවන හෝ ආරම්භ කරන ව්‍යාපාරයට ව්‍යාපාරික සැලසුමක් සාදාගනිමුද? 
FREE Business Plan Workshop in SINHALA

අන්තර්ගතය

  • ව්‍යාපාරික සැලසුමක අඩංගු තොරතුරු
  • යෝජිත ව්‍යාපාරයේ වෙළඳපොළ කුමක්ද?
  • ව්‍යාපාරයේ මුල්‍ය ශක්‍යතාවය තීරණය කිරීම යනාදී
  • ව්‍යාපාරික සැලසුමක් සාදාගැනීමට උපකාරී වන තොරතුරු.

මෙහෙයුම

නිලූකා දිසානායක, ACMA, MBA (Strathclyde)

  • දියුණුව බ්ලොග් සහ දියුණුව YouTube චැනල නිර්මාතෘ
  • අත්වැල ව්‍යාපාරික සඟරාවේ හිටපු කළමනාකරණ සංස්කාරක
  • නායකත්වය, ව්‍යාපාරික සංවර්ධන උපායමාර්ග සහ මුල්‍ය කළමනාකරණය පිලිබඳ දේශිකා
  • වැඩි විස්තර සඳහා LinkedIn පිටුව බලන්න 

සහභාගී වෙන්නට

මෙයට නොමිලේ සහභාගී වෙන්නට කැමති නම් ඔබගේ නම, වයස සහ හිතේ තිබෙන ව්‍යාපාරික අදහස යන තොරතුරු Inbox කරන්න. නැතිනම් DiyunuwaChannel@Gmail.com වෙත එවන්න.

මේ සඳහා රෙජිස්ටර් වෙන අයව වැඩිදුර තොරතුරු සඳහා Whatsapp කණ්ඩායමකට එකතු කරනවා.


@NVEDissanayake | Facebook.com/BusinessTrainerSriLanka | Blog: nilookadissanayake.wordpress.com

දියුණුව Channels (Diyunuwa)

Twitter: @Diyunuwa

Leave a comment

Start a Blog at WordPress.com.

Up ↑