ඔබේ ස්වයං ඇගයීම ඔබ අතේ.

මේ කිසිවකට ඔබේ ස්වයං ඇගයීම තීරණය කරන්නට ඉඩ නොදෙන්න:

ඔබ කළ යුතු දෑ
ඔබේ රැකියාව/විරැකියාව
ඔබේ වයස
ඔබේ රූප ස්වභාවය
ඔබේ අධ්‍යාපන තත්වය
ඔබේ විභාග ප්‍රතිපල
අන් අයට සාපේක්ෂ ඔබේ කුසලතා
ඔබේ සමාජ මාධ්‍ය රසිකයන්
ඔබගේ මිතුරුමිතුරියන් ගණන
ආදර සම්බන්ධතා/නොමැති වීම
ඔබගේ පවුලේ මුදල් තත්වය
ඔබගේ ප්‍රියමනාපකම්

Leave a comment

Start a Blog at WordPress.com.

Up ↑