අපට හොඳ දේවල් අප නොකරන්නේ ඇයි?

Diyunuwa Sapayakda.facebook-link-post

සමහරු තමන්ට හොඳ දේ නරක දේ මොනවාදැයි දැන දැනත් ඒ හොඳ දේවල් නොකර ඉන්නවා. තමන්ට හොඳක් කරගන්න දියුණුවක් ලබාගන්න අකමැති නිසාද? වෙන හේතුවක් හෝ අහේතුවක් නිසාද?

මෙහෙම අයගෙන් අහන්න හොඳ ප්‍රශ්න මාලාවක් මා මගේ පියා, නිහාල් දිසානායකගෙන් ඉගෙනගත්ත.

තමන්ට හොඳ දේ දැන දැනත් නොකරන අයගෙන් ඔහු මෙහෙම අහනවා?

  • එසේ නොකරන්නේ සාපයක් නිසාද?
  • පාපයක් නිසාද?
  • මෝඩකම නිසාද?
  • නොදැනුවත් කම නිසාද?
  • කම්මැලිකම නිසාද?
  • ඕන නැති කම නිසාද?

මෙහෙම් ඇහුවාම වැඩි දෙනෙක් කියන්නේ කුමක්දැයි ඔබ දන්නවද?

ඔබට හොඳ දේ ඔබ නොකරන්නේ ඇයි?

  • සාපයක්ද?
  • පාපයක්ද?
  • මෝඩකමද?
  • නොදැනුවත් කමද?
  • කම්මැලිකමද?
  • ඕන නැති කමද?

ඔබේ අදහස් comment වල දමන්න.

Leave a comment

Start a Blog at WordPress.com.

Up ↑