මානව සම්පත් උපදේශක ජයදේව ද සිල්වා විසිනි
අපගේ එදිනෙදා ජීවිතයේදී ශක්තිය අප වටා ඇති බව දැන් අපි දනිමු. නමුත් බොහෝ දෙනෙක් එම ශක්තිය අපට බලපාන්නේ කෙසේද යන්න සැලකිල්ලට නොගනී. අනෙක් පුද්ගලයින් විසින් ලබා දෙන ශක්තිය ගැන බොහෝ අය දන්නේ නැත
ඔබට කවදා හෝ වෙනත් පුද්ගලයෙකු පිළිබඳව එක් වරම යම් කිසි අවබොධයක් ඇතිවී තිබේද?
මා අදහස් කළේ… ඔබට පැහැදිලි කළ නොහැකි සමානකමක් හෝ අකමැති හැඟීමක්?
ඔබට දැනෙන ඔවුන්ගේ කම්පන ශක්තිය එයයි.
වෙනත් පුද්ගලයින්, තත්වයන් සහ ස්ථාන ඔබ තුළ ප්‍රතික්‍රියාවක් ඇති කරන්නේ නම්, ඔබ සතුවද ශක්තිජනක කම්පනයක් ඇති බව දැනගන්න. ධනාත්මක පුද්ගලයෝ එකට සැරිසරති. සදාකාලික පැමිණිලිකරුවෝ සහ වෛර කරන්නෝද (ඔබ මොවුන් හඳුනයි) එකම ශක්ති රටා සහිත පුද්ගලයින් ආකර්ෂණය කරති!
ශක්තියේ හේතුව , බලපෑම හා සමාන ශක්තීන් ආකර්ෂණය කරගැනීම කෙරෙහි සැලකිලිමත් වන්න.
සිතාමතා, ඔබේ කම්පන ශක්තිය ඔබේ ජීවිතයට අවශ්‍ය දේවල්, පුද්ගලයින් සහ තත්වයන් සමඟ ගලපා ගැනීමට හුරුවන්න.
Jayadeva de Silva.M.Sc, FIPM, FITD | Tel: 077 7272295 | Email: djayadeva@gmail.com
Leave a Reply