ඔබ කොපමණ ඉංග්‍රීසි වචන දන්නවාද? ඔබ දන්නා වදන් ප්‍රමාණය (vocabulary) මැන බලන්න මෙන්න ක්‍රමයක්.

ඔබගේ ඉංග්‍රීසි දැනුම, විශේෂයෙන් ඔබ දන්නා වදන් ප්‍රමාණය (vocabulary) මැන බලන්න මෙන්න ක්‍රමයක්. Login අවශ්‍ය නැත.

මේ ලින්ක් එකට යන්න: https://my.vocabularysize.com/select/test

මෙය කරන විට නොදන්නා වචන සඳහා “මම නොදනිමි” යයි විකල්පයක්ද තිබේ.
මා මෙය කරන විට සමහර වදන්වල තේරුම හරියටම නොදැන සිටියත්, අමතක වී ආසන්න තේරුම තොරගත්තෙමි. එසේ කිරීමෙන් ඔබේ නියම දැනුම ගණනය වැරදීමට ඉඩ තිබේ. ඒ ගැන මතක තියාගෙන මෙය කර බලන්න.

ඔබ කැමතිද?

මගේ අරමුණ ඉංග්‍රීසි දැනුම දියුණු කරගන්නට අත්වැලක් සැපයීමයි.
ඒ සඳහා අවශ්‍ය වන විවිධ දේ මෙහි, එනම් DiyunuwaBlog එකෙහි දමන්නට උත්සාහ කරන්නම්.

ඒවා භාවිතයෙන් මාස හයකට පසුව දැනුම කොපමණ දියුණුවීදැයි බලමු නේද?
කවුද මේකට කැමති? කැමති අය මේ පොස්ට් එක Facebook හෝ Whatsapp හෝ වෙන ක්‍රමයකින් SHARE කරන්න.

ඔබට අවශ්‍ය ඉංග්‍රීසි භාෂාවේ කුමන දේ ගැන ඉගෙනීමටදැයි කමෙන්ට් වල දමන්න.

විශේෂයෙන්ම දරුවන්ට මෙය කර බලන්නට කියන්න. මෙම පොස්ට් එක share කරන්න.

One thought on “ඔබ කොපමණ ඉංග්‍රීසි වචන දන්නවාද? ඔබ දන්නා වදන් ප්‍රමාණය (vocabulary) මැන බලන්න මෙන්න ක්‍රමයක්.

Add yours

Leave a comment

Start a Blog at WordPress.com.

Up ↑