In case you missed our New Corona Curfew Diaries, a series of interviews done during the first wave of COVID-19, here’s a chance to check them out. We addressed many areas that are important to DiyunuwaBlog readers such as: Leadership and management, Personal development and learning and Career Paths. But the most important aspect of the interviews was the finding that our attitudes have a lot to do with success in the workplace and in life.
ඔබ COVID-19 පළමු රැල්ල කාලයේ අප කළ නව කොරෝනා ඇඳිරිනීති දිනපොත් සටහන් පෙළ කියෙව්වාද?
නැතිනම් මෙන්න මතක් කිරීමක්. එහිදී අප නායකත්වය සහ කළමනාකරණය, ස්වයං සංවර්ධනය සහ ඉගෙනීම, සාර්ථකත්වයට අදාළ කුසලතා සහ රැකියා මග යන මාතෘකා ගැන කතා කළා. එහිදී පෙනීගිය එක දෙයක් තමයි අපගේ ආකල්පයන් අපගේ සාර්ථකත්වයට මග පාදන හෝ මග අහුරන ආකාරය.
ඔබත් අදම කියවා එමගින් ප්‍රයෝජනයක් ගත හැකි අය සමග share කරන්න. Here are some interviews we did in the first wave of COVID-19.
New Corona Curfew Diaries 01: An Interview with Ajita Kadirgamar https://bit.ly/3qovYHT
නව කොරෝනා ඇඳිරිනීති දිනපොත 01: අජිතා කදිරගාමර් සමගින් සාකච්ඡාවක් https://bit.ly/3vUqCFD
ගයේන්ද්‍ර (විකී) වික්‍රමරත්න සමග සාකච්ඡාවක්: නව කොරෝනා ඇඳිරි නීති දිනපොත 02 https://bit.ly/3wS5Ojv
නව කොරෝනා දිනපොත 03: රෝයල් ෆර්න්වුඩ් පෝසිලේන් ආයතනයේ අධ්‍යක්ෂ සහ ප්‍රධාන විධායක යොෂාන් ප්‍රනාන්දු https://bit.ly/3h2ikpI
An Amateur Photographer – Surajdeen Seiyad: New Corona Curfew Diaries 04 https://bit.ly/3gToGc0
ආධුනික වනජීවී ඡායාරූප ශිල්පී සුරාජ්ඩීන් සෙයියඩ් – නව කොරෝනා ඇඳිරිනීති දිනපොත 04 https://bit.ly/3vST2jd
නිර්මාණශිලිත්වය සහ අලෙවිකරණය මනා සේ සංකලනය කරන අන්ජුම් කාදර්: නව කොරෝනා ඇඳිරිනීති දිනපොත 05 https://bit.ly/3zTtBRW
Niroshan Gunatilaka, An Edupreneur Taking Sri Lankan Education Online: New Corona Curfew Diaries 06 https://bit.ly/35Rky6h
ලාංකික අධ්‍යාපන ක්ෂේත්‍රය අන්තර්ජාලයට ගෙනයන්නට උත්සාහ දරන නිරෝෂන් ගුණතිලක – නව කොරෝනා ඇඳිරිනීති දිනපොත 06 https://bit.ly/2T4eaWl
ඇඳිරිනීති සමයේ දෙවැනි උපාධිය අවසන් කරන්නට වෙර දරන රන්දිමා ගෝනවල: නව කොරෝනා ඇඳිරිනීති දිනපොත 07 https://bit.ly/3gTzBTo
ඔබත් අදම කියවා එමගින් ප්‍රයෝජනයක් ගත හැකි අය සමග share කරන්න.
Please share with those who may benefit from them. Thanks! Here are some interviews we did in the first wave of COVID-19.
Do You Have Any Questions?
Do you have any questions you want to ask from HR and Training Heads of small, medium or large enterprises? You can ask about future jobs or going up the career ladder in a current job.
We plan to ask about what they expect from new employees and their HR and training best practices. We would appreciate your comments. You can also post your comments on the Diyunyuwa YouTube Channel Facebook Page, the Diyunuwa Facebook Success Group or on Twitter, @Diyunuwa.
නව රැකියා සොයාගැනීම හෝ රැකියාවේ ඉහලට යෑම ගැන ඔබේ ප්‍රශ්න අපට කියන්න.
නව රැකියා සොයාගැනීම හෝ තිබෙන රැකියාවේ ඉහලට යෑම ගැන ඔබේ ප්‍රශ්න අපට කියන්න.
ඔබට ආයතන මානව සම්පත් සහ පුහුණු කළමනාකරුවන්ගෙන් අසන්නට ප්‍රශ්න තිබෙනවාද?
මෙන්න ඒ ගැන අහන්නට අවස්ථාවක්.
ඔබේ ප්‍රශ්න මෙහි කොමෙන්ට් සේ දමන්න. නැතිනම් දියුණුව යුටියුබ් චැනල Facebook පිටුවේ හෝ දියුණුව සාර්ථකත්ව Facebook කණ්ඩායමට එක්වී එහි ඉදිරිපත් කරන්න. අපේ @Diyunuwa ට්විටර් මගින්ද ප්‍රශ්න යොමු කල හැකියි.









Leave a comment